පෙන් එකේ ඉදන් ග්‍රැෆික් එඩිටින් කරන්න.. Corel Draw 13 Portable Version

Corel Draw 13 Portable version By Comeege Dinapotha
කොහොමද කට්ටියට..? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ තවත් වැදගත් මෘදුකාංගයක් ගැන මේක ගොඩක් වැදගත් වෙන්නේ Graphic Editing කරන අයට. Graphic Editing  වලට නැතිවම බැරි මෘදුකාංගයක් කිවිවොත් හරියටම හරි මේ කියන්නේ මොකද්ද කියලා බලනවා ඇති අද කියන්නේ Corel Draw ගැන. Corel Draw කිව්වම අය අමුතුවෙන් කියන්න දෙයක් නෑ ග්‍රැෆික් කරන අයට. ගොඩක් නිර්මානශිලී වැඩ වලට භාවිතා කරන මෘදුකාංගයක් මේක. ග්‍රැෆික් කරන අයට වගේම ඒ ගැන උනන්දුවක් දක්වන අයටත් මෙක හොද පනිවිඩයක් වෙයි. අද කියන්න යන්නේ Corel Draw වල Portable Version එක ගැන ඒ කියන්නේ මෙ සංස්කරනය පරිගණකයේ ස්ථාපනය කරන්න අවශ්‍ය නෑ පෙන් එකක තියාගෙන උනත් වැඩ කරන්න පුලුවන්. මෙක ගොඩක් වැදගත් වෙන්නේ ඔයා Corel Save File එකක් අරන් තව කොහෙ හරි ගියා කියලා හිතන්න ඒ වෙලාවට ඒක Open කරගන්න ඒ පරිගණකයෙත් ඔයාට Corel Draw ස්ථාපනය කරන්න වෙනවා එතකොට මෙක කොච්චර වටිනවා නේද අනික සමහරුන්ට ආසයිනේ වැඩ කරලා බලන්න ඒ අයටත් හොදයි මොකද ස්ථාපනය කරන්න ඕනි නෑනේ. මේකේ සංස්කරනය Corel Draw 13.00 (XIII) එහෙනම් පහල තියනවා භාගන්න අදාල සබැදිය.

Corel Draw 13.00 Portable Version Download By Comeege Dinapotha 




එහෙනම් කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම්. 



Post a Comment

0 Comments