Wednesday, January 30, 2013

පෙන් drive එකෙන් Os දාන්න හොද සොෆ්ට්වෙයා ටිකක්...

දැන් කාලේ ගොඩක් ඉඩ තියන පෙන් drive තියන හින්දා එකට os එක load කරලා තමා install කරන්නේ.මේකට ඕනේ කරන්නේ පෙන් එක bootable කරන්න විතරෛ .එකට තමා මේ සොෆ්ට්වෙයා ටික ඕනේ වෙන්නේ..මෙතන තියනවා ගොඩක් ඒවා ඔක්කොම වගේ free තමා දෙන්නේ...මේ ඔක්කොම base වෙලා තියෙන්නේ ලිනක්ස් කනල් එක.ගොඩක් ඒවා පොටබ්ලේ නිසා install කරන්න ඕනේ වෙන්නේ නැ.





YUMI-0.0.9.7  මේක තමා මමනම් use කරන්නේ හොදටම හොදා..

XBootv

Multibootusb

ඕවගෙන් වැඩේ කෙරුවහැකි ලෙසින්නම ..අව්ලක් ගියොත් කමෙන්ටුවක් දන්න..


No comments :

Post a Comment