Tuesday, May 28, 2013

නොමිලේම තමන්ගේම රේඩියෝ channel එකක් හදාගමු.

අද කියන්න යන්නේ ඔයාටම කියලා ඉන්ටෙර්නෙට් radio එකක් හදා ගන්න හැටි.එක කරන්නේ තමන්ගේ computer එකේ තියන සින්දු හෝ mic එකෙන් කියන දේවල් එවෙලේම online ඉදන් ඕනෙම කෙනෙකුට අහන්න පුළුවන් විදියට webcast  කිරීම තමය් වෙන්නේ.
එකට මුලින්ම ඕනේ කරන්නේ winamp ,VLC player 2 න් එකක්. මම කියන්නේ winamp තම හොදම කියලා.winamp එක මේ ලින්ක් එකෙන් free බාගන්න පුළුවන්.
winamp



මේක pc එකට දාගෙන තමන්ගේ සින්දු ටික එකට load කරලා තියාගන්න.ඊට පස්සේ shout cast DHCP plugin එක බාගෙන එකත් install කරන්න.
ඊට පස්සේ මේක හොස්ට් කරන්න site එකක් හදා ගන්න ඕනේ.මේකට තියන හොදම site එක තම listen2myradio එක.එකට මෙතනින් ගිහින් sing up වෙන්න... ඊට පස්සේ එකෙන් ඔයාට කැමති නමක් දාල sub domain එකක් හදාගන්න. එකට ලොග් වෙලා පස්සේ කැමති හොස්ට් server එකක් select කරලා එකෙන් ලැබෙන ip එක සහ port නොම්බෙර් note කරගන්න ..
ඊට පස්සේ winamp එකට ගිහින් plugin එකේ තියන shout cast එක select කරන්න .එකෙන් ලැබෙන පැනල් එකේ ඉස්සරලා කියපු ip සහ port එක enter කරලා අර site එකට ගිහින් stream එක on කරන්න.
ආ!!! දැන් වැඩේ ඉවරය් ..
දැන් තියෙන්නේ අර හදපු ඔයාගේ site එකට ගිහින් winamp එකේ සින්දු paly කරලා site එකෙන් අහන්න පුළුවන්...කොහොමද වැඩේ..
ඕනනං මේකෙන් ඔයාගේම වෙබ් page එකට හරි..බ්ලොග් එකට උනත් මේක දාල stream කරන්න පුළුවන්..එක ටිකක් advanced ..ඕනෙ කෙනෙක් ඉන්නවනම් comment එකක් දාල අහන්න...

1 comment :

  1. mage blog ekata redio eka add karaganna heti kiyala denna puluwanda? sunethkeerthinayaka@gmail.com

    ReplyDelete