Thursday, May 30, 2013

facebook හි ජනප්‍රිය අයගේ account ස්ථිර(Verify) කරයි....

සමහර වැදගත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් වලින් හදපු ව්‍යාජ facebook account ඕනෙතරම් තියනවා එකෙන් විවිද අපහසුතා වලට මුහුණ දෙන්න වීම විශාල ගැටළුවක් වෙලා තිබුණා. එකට පිලියමක් විදියට තමා මේ verify account පහසුකම දීල තියෙන්නේ.

some text



මේකත් හැමෝටමත් ගන්න බැ .මේක ගන්න පිළිගැනීමක් තියන ප්‍රසිද්ධ පුත්ගලයෙකු විය යුතුය.මෙම ක්‍රමය මීට කලින් ඉදන්ම ට්විටර් එකේ තිබ්බා .කොහොම උනත් මේක ගොඩක් හොද අංගයක් කියලා තමයි‍ වැඩි දෙනෙක් කියන්නේ.

some text
මේක දාගත්තම අයගෙ නමට අගින් නිල් බෝලයක් තුල තියන හරි සලකුණක් වැටෙනවා .එකෙන් තමා මෙය හරිම කෙනා කියලා හොයාගන්නේ.

No comments :

Post a Comment