පෙන් එකේ ඉදන් ෆොටෝ හදන්න Photoshop CS3 Portable Version

කොහොමද කට්ටියටම..? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ තවත් ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන. Photoshop කිව්වම දන්නැති කෙනෙක් නෑනේ නේද ඒ ගැන අමුතුවෙන් අය කියන්න ඕනි නෑ. Photo Editing වලට තියන සුපිරිම මෘදුකාංගයක් කිව්වොත් හරියටම හරි. මේක ටිකක් විතර බර මෘදුකාංගයක් ඒ කිව්වේ මෙකේ Setup එක ටිකක් විශාලයි. ටිකක් විතර ස්ථාපනය කරන්නත් වෙලා යනවා. ඒ උනාට අද මම දෙන්නේ Adobe Photoshop CS3 Portable Version එක ඒ කිව්වේ ස්ථාපනය නොකර ඔයාගේ පෙන් ඩ්‍රයිව් එකේ ඉදන් උනත් run කරන්න පුලුවන් සංස්කරන. මෙක ස්ථාපනය කරන්න අවශ්‍ය නැහැ run කරාම ස්ථාපනය කරා වගේ තියන සියලුම පහසුකම් මේකෙත් තියනවා. ඊටම 49Mb තියෙන්නේ. Crack කිරිලි, Reg Key මොකුත්ම අවශ්‍ය නෑ Open කරපු ගමන් වැඩ කරන්න පුලුවන්. මෙන්න මම පහල දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් Download කරගන්න. 

Photoshop CS3 Portable Free Download By Comeege Dinapotha


එහෙනම් කට්ටියමට ජය වේවා කියන ගමන් ගිහින් එන්නම් දිනපොතත් එක්ක හැමදාමත් ඉන්න කියන අතරේ Comment එකකුත් දාලා යන්න Comment කරද්දී anonymous අයින් කරලා තියෙන්නේ මොකද පොඩි Spam ස්පෑම් කරදරයක් තියෙන නිසා. චුට්ටක් විතර කරදරයක් ඇති ඒ ගැන ගනන් ගන්න එපා.

Post a Comment

3 Comments