මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Sunday, June 16, 2013

රක්ෂණය යනු කුමක්ද 01???







රක්ෂණය!!!!!!!!!!!!!!!!!!!    අපේ රටේ මිනිස්සුන්ට රක්ෂණය කිව්වම දැනෙන හැඟීම මොන වගේද??     ???අපේ බ්ලොගර්ස් ලටත් Life Insurance එහෙම ඇති නේද?????  හරි ආසාවෙන් කරගෙන යනව ඇති නේද???රක්ෂණය අහල තිබුනට, අරගෙන තිබුනට ඇත්තටම දන්නවද මේ මොකද්ද කියලා...මොනවද ඔට්ටු ...ගොඩක් අය දන්නෙ නෑ.....දන්නවනම් කියන්න බලන්න....මට දැන ගන්න ඕන ඔයගොල්ලෝ කොහොමද රක්ෂණය ගැන හිතන් ඉන්නෙ කියලා...එක මගෙ ඊගාව පෝස්ට් එකට පොඩි උදව්වක් වෙයි...
එහෙනම් දාමුකො බලන්න Comments ටිකක්...

3 comments:

  1. රක්ෂණ සමාගමක සල්ලි දැමීම බලුපුට්ටුවක් දැමීම හා සමානය, ඇතුලට පහසුවෙන් දැම්මට එලියට ගත නොහැක.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... දාන්න ලේසියි..ගන්න අමාරුයි... හොඳ අර්ථ දැක්වීමක්...ඉවාන් ට ඉන්ෂුවරන්ස් එකක් තියෙනව වගෙයි....

      Delete
  2. Why always insurance agents get a visit to Bangkok (no family allowed),if they do better, rather than getting much meaningful things to life..if companies really care...

    ReplyDelete