12 Jun 2013

ජනතා ප්‍රසාදයෙන් ශිල්ප සයුර දිනවන්න

2013 ISIF Asia Awards






2013 ISIF Asia Awards

ජනතා ප්‍රසාදයෙන් ශිල්ප සයුර දිනවමු!

තරඟ අංශ 4 කින් යුක්ත 2013 Information Society Innovation Fund සම්මාන සඳහා අධ්‍යාපනය නව්‍යකරණය සහ දේශීයකරණය (Innovation on learning and localization) අංශයෙන් ශ්‍රී ලංකාවේ ශිල්ප සයුර
ඉ අධ්‍යන වැඩ සටහනද තේරී ඇත. 

ඔබේ අන්තර්ජාල චන්දය ශිල්ප සයුරට ලබාදී ශ්‍රි ලංකාවට ජාත්‍යන්තරයේ ගෞරවයක් ලබාදීමට ඔබටද හැකියාව ඇත.

ඔබ කළයුත්තේ http://isif.asia/ වෙත ගොස් ලියාපදිංචි වී ඔබගේ චන්දය පළකිරීමයි.

ඔබට ස්තූතියි
ශිල්ප සයුර ව්‍යාපෘති කණ්ඩායම

No comments: