Pages

Wednesday, May 8, 2013

Ajith අජිත්......(මේ රට මගේ නෙමෙයි. මගේ අම්මගෙත් නෙමෙයි.)

                      
                  සම්ප්‍රදායෙන් ඔබ්බට පලායාම කියන්නේ එක්තරා ආකාරකට අතුරේ යනව වගේ වැඩක්, ලංකාව වගේ රටක මොකද, අසහනකාරී මිනිසුන් බහුතරයක් වෙසෙන රටක යථාර්තය ගැන කතා කරනවට ගොඩක් දෙනෙක් අකමැතියි, අන්න ඒ අකමැතිකම පයින් ගහලා යථාර්තය අමු අමුවේ කලාවට ගත්තු ගායකයෙක්, රචකයෙක් වගේම තනු නිර්මානකරුවෙක් තමයි අජිත්...

අපි ඔහුගේ ගීතත් එක්කම හමුවෙමු....

No comments:

Post a Comment