දුමින්ද සිල්වා රෝහලේ...!



පින්වත් අපේ දුමින්ද සිල්වා මැතිදා,
ආයෙත් වරක් නවළොවකට ගෙනිහිල්ලා...
ඇස් වහ, කට වහ, හෝ වහ වැදුනාදෝ...?
ෆේස් බුක් එකේ මළ මූසලයන්ගේ....


තාමත් නඩුව යනවානේ අළුත්කඩේ,
ඊළඟ නඩු දිනේ ඇත එන්නට කියලා....
හේමන්තයේ කුළසූරිය ගුරාගේ,
නවතම ගුරුකමයි මට නම් පෙනෙන්නේ...

නඩු පිට නඩු දැම්මත් උඹ හිරු නංගී..
දුස්..සා...ධ්‍ය රෝගයකුයි තියෙන්නේ.
එව්වත් ඔයා මට පිට පිට සිතාසී
නවළෝකේ ඉන්නවා මම සිනාසි....!!!


Comments

  1. මේවගේ සුදු මුනත් දැක්කම හසන්ත මහත්තයෝ, අපේ උන්ට මල් මාලා දාලා පිළිගන්න හිතෙන්නේ නැද්ද, මන් අහන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නළුවෙක්වත් නෑ මූට ගහන්න නම්...

      Delete
  2. අම්මප මාතලන් අයියේ, අපිට විතරද මේ දේවල් මේ විදිහට පේන්නේ? රටේ ඉන්න බහුතරය අයිටීඑන් වාදියොද? හිතාගන්න බෑ මේ ගංකබරයට වශී වෙලා ඉන්නෙ ඇයි කියලා. උගේ පබ්ලිසිටි කැම්පේන් එකේ ඇත්ත තත්ත්වෙ මුන්ට පේන් නැද්ද?

    ReplyDelete
    Replies
    1. කාටද කියන්නේ මලේ....

      Delete
  3. පින්කම් කල ඇත්තො එපිනේ ආනිසංස විඳිත්වා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම දෙයක් උනා නම්. මේ යකා බේරෙන්න ඇත්තෙ දුප්පත් එවුන්ට අනෙක් පැත්තෙන සල්ලි බෙදන නිසාත් වෙන්න ඇති...

      Delete
  4. දුමින්ද සිල්වා ගැන දැන්නම් මතක නැති වී ගෙන යනවා වාගේ.

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....