විවිධ

Powered by Blogger.

Monday, April 29, 2013

ලංකාවාසී ලොකු කුඩා සියළුම හොරු අපෙන් මෙසේ අසති..!

ලෝකල් මට්ටමේ හොරෙක් අපෙන් මෙහෙම අහනවා.
කෝ... දැන් උඹලා මට කලාද?

වැඩේ කියන්නේ දුමින්ද සිල්වා කියන ලෝක හොරත් නවලෝක දේවාලෙන් එළියට ඇවිත් අපෙන් ඇහුවේ ඕකමනේ.





කෝ... දැන් උඹලා මට කලාද?


2 comments:

තිසර said...

මහ හොරාගෙ ඉඳලා හැම එකාම ඕක තමයි අහන්නේ...

Unknown said...

Posted by මාලන් හ්ම්ම්...

අර කටුගෙයි හොරා.. අර අසංකයා. ගනින්කෝ උගෙන් පොඩි වොයිස් කට් එකක්!!

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය