Friday, April 19, 2013

ඉදගෙන බලන්න...



හා හා පුරා කියල මන් කොල්ලත් බ්ලොග් කෙරුවාවට එන්ටර් උනා එහෙනම්. කොහෙන් පටන් ගන්නද මොනා ලියන්නද කියල නිච්චියක් නැති නිසා මන්මුලා වූ සමනලයෙක් වගේද කියලත් හිතෙනවා.
 හොද දෙයක් කරන්න හිතන් ඉන්නවා බලමු ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර මත අනාගතය ඇනගන්නවාද?  නැත්ද කියන එක තීරනය වෙවි. ඒත් කවුද මන්ද කියල තියෙනවනේ සැඩ පහර හමවි...සියල්ල සුනු විසුනු වී යවී.ඒත් වසන්තය දිනක එනවාමයි කියලා නෙහ්.....
(කට්ටියට මට විශ් කොරලා කමෙන්ටු දාල යන්න එහෙම නෙවේ මේ නොකියා කිව්වේ හොදේ....)

No comments:

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...