Friday, April 26, 2013

ජාතික කිරි මන්ඩලේ වදී





මේක මේ අපේ ස්කෝලේ සර් කෙනෙක් ගැන කතාවක්....සර් ගේ නමවත් ස්කෝලේ ගැනවත් කියන්නේ නැති හින්ද මේක අපහාසයක් නින්දාවක්....මඩක් වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා....කොහොම උනත් දන්නෝ දනිති....අපි මේ සර් ට අසේල කියලා නම දාමු........කොමස් කාරයෝ ටිකට ටික වෙන්න සැප දුන්න පොරක් තමා අසේල සර්....කොමස් එකේ අසේල සර් කිව්වම ආය........කොල්ලොන්ට කෙල්ලොන්ට යූරිය ලෝඩ් වෙනවා.....අන්ත් අන්ශ වල එව්න්ටත් එමමයි.......ඉතින් සර් ගේ නීති තමයි...සර් ආවට පස්සේ පන්තියට එන එව්න් එන්න ඔනි ඩෙස් 2 ක් තියලා ඒක අස්සෙන්....කෙල්ලොද කොල්ලොද කියල නැ සර් ට...නීතිය නීතියමයි.....ලකුනු අඩු උනොත් කසාය හම්බෙනවා.....එකේ ප්‍රතිපලයක් විදිහට නොම්මර 2 සදහා වාඩි වෙන්න බැ....අතට කෙලියොත් හෝද ගන්න බැරි වෙනවා....ඔය ටිකයි....පොඩි ටෝක් එකක් දුන්නැත්නම් වැඩේ අමාරුයිනේ.....


ඔන්න දවසක් ඇගයිමක් දීලා මෑන්ස් ලකුනු බලනවා....කෙල්ලෙක්ට ලකුනු අඩුයි හොදටම.....ඉතින් සර් වේවැල ගන්නවා..ගහනකොටම කෙල්ල අත ගන්නවා.....ඕක දැන් 3 සැරයක් විතර උනා....සර් ට මල අතේ.....සර් කියපි....


යකෝ ගනින් අත අහකට...නැත්නම් ජාතික කිරි මන්ඩලේ වදියි උබේ...


(තෙරුම් ගන්නන් තෙරුම් ගනිත්වා...)

No comments:

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...