Thursday, April 18, 2013

Android......

අළුත් අවුරුද්දේ මම හිතුවා පුළුවන් විදියට හරි පොඩි ‍පොඩි කතා ටිකක් ලියලා දාන්න. මොකද දිග කතා ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු හින්දා..... 

මුලින්ම ලියන්නේ අපේ චූටි මල්ලි මේ අවුරුද්දේ කරපු නවතම සොයාගැනීමක් ගැන. මොකක්ද දන්නවද ....??? අළුතින්ම නිකුත්වෙන්න තියන Android Version එක...


දැන් Android OS ගැන නොදන්න කෙනෙක් හරි Android Phone එකක් පාවිච්චි නොකරපු කෙනෙක් හරි හොයාගන්න නැති වුනත්, මම දැනට තියන Android සංස්කරණ සහ ඒවාගේ කේත නාම (Code Names) ගැන පොඩි හැදින්වීමක් කරන්නම්....

මුල්ම සංස්කරණ දෙක වුනේ Android 1.0 සහ Android 1.1 තමයි. 

මේ දෙකටම Code Names නැති වුනත් ඊලඟ Version එකේ ඉඳන්  ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට Code Names ලැබුනා.... හැබැයි ඒවා හැම දෙයන්ම පැණිරස කෑමවල නම්....  


ඒ වගේම මුල් Version දෙකට A සහ B අකුරු වෙන්කරලා C අකුරේ ඉඳන් තමයි Code Names පටන් ගත්තේ.... ඒ මේ විදියට


Android 1.5 - Cupcake




Android 1.6 - Donut



Android 2.0 - Eclair



Android 2.2 - Froyo.



Android 2.3 - Gingerbread



Android 3.0 - Honeycomb



Android 4.0 - Ice Cream Sandwich



Android 4.1 - Jelly Bean

.
.
.
.
.
.
.
.
.
.
.

මෙන්න දැන් අපේ චූටි මල්ලි ‍සොයාගත් අළුත්ම Android Version එක.....


Android 5.0 - Konda kavum

8 comments:

  1. හික්ස් පට්ට සොයාගැනීම ආ

    ReplyDelete
    Replies
    1. හැබැයි වැඩිය කාටවත් කියන්නෙපා... නැතිනම් චූටි මල්ලියාව ඇමරිකාවෙන්වත් උස්සයි....

      Delete
  2. මාත් හොය හොය හිටියෙ මේවට නම්දාන එකාව...

    මටත් නිකමට හිතුනු නම් සැට් එකක් තිබ්බ බං..

    butter cake වගේ !

    ReplyDelete
    Replies
    1. අම්මපා මචං දේශීය ඇන්ඩ්‍රොයිඩ් නම් ටිකක් අපිත් හදාගම්මුකෝ ඔය වගේ....

      Delete
  3. මාරයි නේ කොන්ඩ කැවුම් Android

    ReplyDelete
    Replies
    1. ඊලඟ එක L අකුරෙන් එන නිසා දාන්නේ "ලොලිපොප්" කියලලු.....

      Delete
  4. ඇන්ඩ්‍රොයිඩ් කිරි කොකිස් කෝමද බන්.....????

    ReplyDelete