Wednesday, April 17, 2013

කඳුළු වලට කළින්..!


කඳුළු වලට කළින් වචන වලට එන්න පුළුවන් උනා නම්..
සත්තමයි...
මට කියා ගන්න තිබුනා....
මතකෙට එන හැමවෙලේම ඇස් වල කඳුළු එන්නෙ ඇයි කියලා...








4 comments:

  1. ඒකනේ එහෙම බැරි :)

    ReplyDelete
  2. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :)

      Delete