අවුරුදු සිරියේ අසිරිය

සුන්දර හැගුමෙන් බරවුනු හදක සුවය විද ගන්නට,
සිත්වල පිරි සෙනෙහෙ පැතුම්වලින් දිනය පුබුදන්නට,
එන්නට ඉමි නුබ බැලුමට සිත්වල සුව වැඩි වන්නට,
අවුරුදු සිරියෙන් බර වුනු උයන් කොනේ තනි වන්නට…

ප්‍රතිචාරයක් ලබාදෙන්න