Thursday, March 28, 2013

සිසු නයු අබිසෙස් මංගල්‍ය - 2013

හ/නිහිළුව මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළදවීම 2013.03.22 වන දින විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී තංගල්ල අධ්‍යාපන කලාපයේ විනය අධ්‍යක්ෂ,බුද්ධ ධර්මය විෂය අධ්‍යක්ෂක හා තංගල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.සෝමසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,විද්‍යාලයීය විදුහල්පති පී.ආර්.පතිරණ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.




1 comment:

  1. ගොඩක් හොඳයි..සුබ පතනවා ඔයාලට...
    මේ ලිපි ඉගෙන ගන්න ඔයාලට වැදගත් කියල හිතනවා...

    අකුණක සියලු සංසිද්දීන් හා අකුණු අනතුරු වළක්වා
    ගත හැකි ක්‍රම...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...