Friday, March 22, 2013

ආදරයද මේ.....

සඳ...
ඔයා දන්නවද පැටියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියලා.....
මන් මේ මුළු ලෝකෙටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්...
මන් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි....  
ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ.... 
ඔයාට මොනවා හරි උනොත් මන් මැරෙනකම් ඔයා එක්ක ඉන්නවා..... 
ඔයාව මගේ ඇස් දෙක වගේ ජීවිත කාලෙම බලාගන්නවා.....
ඔයාගේ සතුට තමයි මගේත් එකම සතුට.......

මන් අද හවසට පොඩ්ඩක් එළියට යනවා.....

ඒ මොකටද.....

අද අපි පොඩ්ඩක් සෙට් වෙනවා..... යාළුවෙක් ගේ උපන්දිනේ....

එපා අද ඒකට යන්න...
ඔහොම ගිහින් බීලා ඔයාට මොනවා හරි ලෙඩක් එහෙම හැදුනොත් මට මොකද වෙන්නේ...
කවුද මාව බලා ගන්නේ....

ඇයි දැන් ඔයා කිව්වේ මට ගොඩක් ආදරෙයි, මොනවා උනත් මාව බලා ගන්නවා කියලා......

ලියා එව්වේ - නිෂාන්

5 comments:

  1. හි හි...
    කියන ෙකාට ඒෙහමයි. කරන කොට මෙහෙමයි..

    ReplyDelete
  2. :D :D minis svabhavaya ... apuuruei :)

    ReplyDelete
  3. ආ......ද...රේ මටමයි කියා.......

    ReplyDelete
  4. ලියා එව්වේ මම නෙවේ!!

    ReplyDelete
  5. කවුරු ලිවුවත් පට්ට................

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...