Saturday, February 23, 2013

පොදු ප්‍රශ්න කෙටියෙන්

නුඹ නිසාවෙන් හිමි වූ
…සරසවි වරම
…නිසාවෙන් නුඹ …මට
…අහිමි වේවිද?

2 comments:

  1. යූ ජු සී එකට ලියපු කවියක්ද?

    p/s:
    මීට කලින් කමෙන්ට් කළ කෙනෙක් කිව්වේ නැද්ද මේ අයින් කරන්නය කියලා?

    ReplyDelete
  2. මේකෙ සරසවියට ගියාම ගම් පළාත්වල තියෙන පල හිලව්වල ඇති වෙන ගැටළු ගැනයි හිතුවෙ. :ඪ්

    …නෑ, කවුරුවත් මේකට නම් එහෙම කිවුවෙ නෑ!

    ReplyDelete