Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

අද දින 540 වැනි වියට පාතබන මිනිසෙක්????

,
මිනිසුන් මෙලොව උපදී.මෙලොවෙහිම මියැදෙයි.නමුත් සමහරුන් මියැදුනත් මෙලොවෙහි කාගෙත් සිත් තුල සදාකාලිකව ජීවත් වෙයි.ගූගල් ඩූඩ්ල්යේ අද දින වෙන් කර ඇත්තේ එවන්වූ පුද්ගලයෙකු සදහායි.ඒ අන් කවරෙකුවත් නොව අද දිනට 540 වැනි වියට පාතබන නිකලස් කොපර්නිකස්ය.1473 පෙබරවාරි මස 19 වන දින උපත ලබන ඔහු මෙලොවෙහි ගමන් මග වෙනස් කල සුවිශේෂී පුද්ගලයෙකි.සූර්‍යා වටා සියලු ග්‍රහලෝක බ්‍රමණය වන බව මුලින්ම කිව්වේ ඔහුය.ඉතින් නිකලස් ඔබට සුබ උපන්දිනයක් වේවා.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...