Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

සිහින් නීරෝගී සිරුරක් ඕනේනම් මේක කියවන්න....ලොව වැඩියෙන්ම කැලරි දහනය කරනා ක්‍රම.

,
අද බොහෝ දෙනා නීරෝගී නොමැති කමින් පීඩා විදිනවා.තවත් සමහරු තරබාරු කමින් පීඩා විදිනවා.කාලවේලාවක් සොයා ගැනීම අපහසු නිසාම සමහෘ ව්‍යායාම කිරීම් නොකරම ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා.මේ පසු ගිය දිනක විදේශීය සගරාවකින් එලි දැක්වුනු ලොව පහසුම සහ වඩාත් යෝග්‍යම කැලරි දහනය කිරීමේ ක්‍රම කිහිපයක්. 

1.ඇරොබික්ස් ව්‍යායාම - විනාඩි 30කින් කැලරි 400ක් දහනය කල හැක.

2.පාපැදි පැදීම - විනාඩි 30ක් පාපැදිය පැදීමෙන් කැලරි 250-500 දහනය කල හැක.

3.පිහිණීම - විනාඩි 30ක් පිහිනීමෙන් කැලරි 400ක් දනය වේ.

4.කදු තරණය - විනාඩි 30කින් කැලරි 380ක්

5.දිවීම - විනාඩි 30කින් කැලරි 300ක්
Related Posts Plugin for WordPress, Blogger...