Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

අඩි 12000ක් උඩ සිට බිම වැටී පන බේරාගත් පුද්ගලයෙක්????

,
ලොව කොතෙක් පුදුම ඩෙහ සිදුව ඇත්ද?මේ කියන්නට යන්නෙත් එවන් වූ දෙයක් පිලිබදවයි.කොතෙකුත් මිනිසුන් ගොඩනැගිලි වලින් වැටී මිය යන පුවත් අප අසා ඇත්ද?නමුත් මේ කියන්නට යන පුද්ගලයා වන මීට වසර කිහිපයකට පෙර ගුවනේ සිට අඩි 12,000කින් වැටුනද ජීවිතය බේරා ගැනීමට සමත් වුනා.ඔහු මේ අවස්ථාවට මුහුන දුන්නේ නවසීලන්තයේදීය.ගුවන් පිනුම් අංශයේ දක්ෂයෙකු වන ඔහු එදිනද සුපුරුදු පරිද ගුවනට ගියා.පොලොවේ සිට අඩි 12000ක් පමණ වන විට ඔහු සිය සුපුරුදු රාජකාරිය ආරම්භ කලත් යමක් වැරදුන බව ඔහුට මතකය.ඔහුත් සමග ගිය අනෙක් පුද්ගලය ඔහු ගුවනේ සිට පොලොවට වැටෙන් ආකාරය සජීවීව දකිනු ලැබුවා.ගුවනෙන් පොලවට වැටුනු ලේ ගලමින් බිම වැතිර සිටිනු ඔහු දුටුවා.නමුත් ජීවිතයේ වාසනාවකට ඔහුගේ හුස්ම පොදක් ඒ වනවිටත් රැදී තිබුනා.බොහෝ දෙනා සිතුවේ ඔහු මියයනු ඇති බවයි නමුත් ඔහු ජීවතුන් අතරය.බොහෝඅ දෙනා සිතුවේ ඔහු ගුවන් කරනම් නවත්වනු ඇති බවයි.නමුත් ඔහු එදා රැස්ව සිටි අයට පැවසුවේ තමා යලිත් මෙමෙ ක්‍රියාවට සූදානම් බවයි.

1 comment:

දූපත් වැසියා said...

ඔහු වැටී තිබුනේ අත් දෙකත් කකුල් දෙකත් පොළොවට වදින විදියට. අඩු හතර කුඩු උනත් යන්තම් බේරිලා.
ඇත්තෙන්ම ඔහු ඉන් පසුවත් පැරිෂුටයෙන් පැන තිබෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...