Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ප්‍රියංකා චොප් රාගේ මියුසික් වීඩියෝඅව දැක්කාද??(In my City)

,
ප්‍රියංකා චොප් රා යනු ජනප්‍රිය හින්දි නිලියකි.නමුත් මේ පුවත ඇගේ රගපෑම පිලිබදව නොවේ.මේ ඇය විසින් ගායනා කරන ගීතයක් පිලිබදවයි.එය පසුගිය දිනක මුසික් වීඩියෝවක් ලෙසින් එලි දැක්වුනා.මෙම වීඩියෝව ඇගේ VEVO චැනලයෙන්ද ඔබට නැරඹිය හැක.අද වනවිට එය මිලියනයකට අධික පිරිසක් නරඹා ඇත.මෙහි නම වන්නේ In my Cityය.
වීඩියෝව පහතින්



Related Posts Plugin for WordPress, Blogger...