Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

අති උතුම් පාප්තුමා ඉල්ලා අස්වේ...(Pope Benedict XVI resigns due to age and declining health)

,
අති උතුම් 16 වන බෙනඩික් පාප්තුමා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.එයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ සෞඛ‍ය තත්වය පිරිහී යාම බවයි දැනගන්නට තිබෙන්නේ.මේ අනුව මේ මස අවසානයේ සිට නිල වශයෙන් පාප් දූරයෙන් එතුමා ඉවත්ව යනු ඇත.2වන ජුවාම පාවුළු තුමාගෙන් පසු වැඩ බාරගත් මෙතුමා පෝලන්ත ජාතිකයෙකි.එතුමාගේ නාමය වන්නේ ජෝසප් රැට්සින්ගර්ය.

Pope Benedict XVI surprised the world and left the Catholic church stunned when he said on Monday that he would resign – the first pope to do so since the middle ages.
The move, announced without warning, will take place on 28 February and leave the papacy vacant until a successor is chosen.
Vatican spokesman said Benedict's aides were "incredulous" when he told them he would step down because he was too weak to fulfil his duties. He summoned a meeting of cardinals to tell them of "a decision of great importance for the life of the church".
Related Posts Plugin for WordPress, Blogger...