Saturday, February 9, 2013

අනියම්.. ඇරයුම්..















සිහිලාරේ උණුසුම්ව සැඟවෙන්න දැවටෙන්න..
ඔබ මාගේ රහසක්ව විඳගන්න සිපගන්න...
ඇය වාගේ කුළුඳුල්ව සැතපෙන්න රොන්ගන්න..
නිල්දෑසේ කඳුලක්ව ගිලිහෙන්න ඉඩදෙන්න...


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-


2 comments:

  1. කවි හැම එකක්ම ලස්සනයි... ඒත් මේ බ්ලොග පවත්වගන යන්න මෙතැනට එන අය එක් අයෙක් වුව ඒ කමෙන්ට් වලට උත්තර දාන්න මලයා. ගම්පහ දි අදුන ගත් නිසා මෙහෙම කියන්නේ.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete