Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Sunny Leone ????

,


සුපිරි ඉන්දීය සම්භවයක් ඇති සරාගී නිලියක් වන Sunny Leone  පසුගිය දිනක අකරතැබ්බයකට මුහුණ දුන්නා.ඒ තවත් ඉන්දීය නළුවෙකු වන කමල් ආර්.කාන් සමගයි.මෙම සිද්ධියට මුල් වුනේ Sunny Leone  විසින් Twitter වෙබ් අඩවියේ පල කල යමක් නිසාය.එහිදී එයට පිලිතුරු දුන් කමල් එහි "Rape is not a crime, it's surprise sex" යනුවෙන් අදහස් ප්‍රකාශ කර තිබෙනවා.මෙම සිද්ධියෙන් තමා අපහසුතාවයට පත්වූ බවත්,මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා නීති මගින් කටයුතු කරන බවත් Sunny Leone ප්‍රකාශ කර සිටියා.
Related Posts Plugin for WordPress, Blogger...