Monday, December 31, 2012

ඈ නොදත්... නුඹ...!

මහා ගොඩාක් දේවල් තනියම හිතලා...
වද වෙලා... වද වෙලා.....නුඹ හිත...
මහා ගොඩයි දුක්.... එත් තනියම විඳපු.

ඈ බිඳකුත් නොදත්....
ඈට තාමත් සිතා ගත ගන්නට බැරිවූ....
නුඹ..නුඹේ නිහඬ පෙම....
ඈට දොසක් කියන්නට එපා....
නුඹ නොකිව්.....
ඈ නොදත්...
නුඹ...නුඹේ පෙම....!






2 comments: