Monday, January 28, 2013

සහළාන ලිනක්ස් බාගත කර ගැනීම් 1000ත් පැනලා!

සහළාන ලිනක්ස් නිකුත් කළ මුල් දින කිහිපය තුළ බාගතකර ගැනීම් ගණන කොපමණ දැයි බැලුවද කාර්ය බහුලත්වය නිසා මොනවයින් මොනවා වෙනවාද යන්න සොයා බැලීමට නොහැකි විය. නමුත් කාලෙකට පස්සේ බැලූ විට 1000ත් ඉක්මවා ඇති බව පෙනුන විට හරි සතුටක් දැනුනා. සහළාන සඳහා අගනා wallpaper කිහිපයක් ලබා දීම ගැන ඉන්ද්‍රනාත තේනුවර මහතාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. එමෙන්ම මෙය සහළාන යන නම එනම් මනුස්සකම යන අරුත සඳහා වන සිංහල වචනය සහිත නම ලබා දීම සඳහා උදව් කළ සැමට ස්තූති වන්ත වෙමි. 


ඔබ ගත්තේ නැත්නම් අදම බාගන්න www.sahalana.org වෙත යන්න.

3 comments:

Anonymous said...

ලිනක්ස් බාවිතා කරන අය වැඩිවෙන තරමට හැම පැත්තෙන්ම හොදයි, අපිට ගැලපෙන විදිහට නවීකරනය කරපු ලිනක්ස් මත පාදක උන මෙහෙයුම් පද්ධති කොච්චර හරි හැදෙන එක හොදයි,

මම භාවිතා කරන්නේ ,xp සහ හන්තාන 17 හවුලක් , සහළාන දාලා බලන්නත් ආසයි , බාගන්න එකනං හරි යන් නැ , කාගෙන් හරි ඉල්ලා ගන්න බලන්නං ,

එහෙනං ජයවේවා , ඔන්න මගේ බ්ලොග් රෝලටත් දැම්මා

yasiru said...

හොද ලිපියක් අපේ පැත්තෙත් එන්න.http://sinhapedia.blogspot.com/

Anonymous said...

link එකේ අවසාන a අකුර නෑ http://www.sahalana.org/