Friday, January 18, 2013

හෙටවත් එන්න පුළුවන් ද .. . .




















සැලෙන තුරුපත් අළුත් දළු දැක සිනාසී සුභ පතන අලුයම. .
රුවැති කුසුමන් පිපෙන සුවඳට මුවා වී හිරු නැගෙන ලස්සන . .
කියන රහසක රැඳෙන නෙත් යුග සොයාවී නුඹ හෙටත් හෙමිහිට. .
ලියන කවිපද අතර සැඟවෙන ප්‍රියාවී හෙට එන්න තනිවම. .  .   ;)


-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-

2 comments:

  1. දැම්මම කථෘ කරන්න ඔනේ ද ?

    ReplyDelete
  2. අලුයමින් තුරුපත් සිනාසී සුබපතා නම් හිනැහෙමින්
    රුවැති කුසුමන් පුබුදුවාගෙන ඉරු නැගේ නම් පෙරඹරින්
    රහස් අතරේ නැලවෙමින් අලුතින් පිපුණ කුසුමක් වෙසින්
    නිසැකි ඇය එනු ඇති සිනාවී නුඹේ සෙනෙහස අයදිමින් ‍

    ReplyDelete