Sample Text

Friday, January 11, 2013

හර්පීස්

රෝගකාරකය:

හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය.

පැතිරීම :

හර්පිස් ආසාදිත අයකු සමග ලිංගික සබදතා වලින් බෝවේ කලාතුරකින් ස්පර්ශය හේතුවෙන්ද බෝවීමේ අවදානමක් පවතී . 

ලක්ෂණ:

අසාදිතයකු සමග ලිංගික කාර්යයේ දී දින එකත් තිහත් අතර රෝග ලක්ෂණ මතු වෙයි . ලිංගේන්ද්‍රිය ඇතුලත පිටත හෝ මුකයේ ඉතා කුඩා දිය බිබිලි මතු වීම . එවා මතුවීමට පෙර කැසිල්ල හෝ දැවිල්ල ,මෙම දිය බිබිලි සති එකත් තුනත් අතර කාලයක් පැවතීම ,උන ගතියක් ඇතිවීම ,වසා ගැටිති ඉදිමීම ,හා වේදනා දීම රෝග ලක්ෂණ වේ හර්පීස් නිට්ටාවටම සුවකිරීමට නොහැක .වෛරසය සිරුර තුල පවතින නිසා වරින් වර දිය බිබිලි මතුවිය හැක.

ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි ප්‍රථිපල:

මෙම රෝගය නිට්ටාවටම සුවකළ නොහැකි නිසා දරුප්‍රසුතියේදී මවකගෙන් දරුවෙකුට බෝවිය හැකිය ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවිය හැකිය දරුවාට මොලේ උන සැදීමේ අවදානමක්ද පවතී .

1 comments:

තවද මෙහි ඉතා වැදගත් ලක්ෂණයක් වන්නේ නැවත නැවත හර්පීස් රෝගය මතුවීම නිසා මුත්‍රා වේදනාවා, තුවාල වැනි තත්ත්ව ඇතිවීමයී.

ඉතා වැදගත් ලිපියකි. මෙවැනි දේ පිලිබඳ මහජනයා දැනුවත් කිරීම ඉතා වැදගත්ය

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More