මූණු පොතේ සයිබර් Tech

Tuesday, December 25, 2012

වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොගක් ඇති හැමෝටම


 මේක බ්ලොග් ලියන කාටත් වැදගත් වෙන දෙයක් හින්දායි දාන්න හිතුනේ.තෑගි දෙන්නම නෙමේ .පින්තූර කමෙන්ට් කරන්න විතරක් නෙවේ එක එක පාට වලින් කමෙන්ට් කරන්න එක පැත්තකට ස්ක්‍රොල් වෙන කමෙන්ට් එකක් දාන්න වගේ වැඩ ටිකක් මේකෙන් පුළුවන්.එහෙනම් වැඩේට බහිමු.

                          මේ වැඩේට මුලින්ම බ්ලොග් ටෙම්ප්ලේට් එකට මුලින්ම පොඩි ස්ක්‍රිප්ට් එකක් ඇඩ් කරගන්න වෙනවා.සිම්පල් වැඩක්.ඒක කරන්න Design > edit HTML යන්න ඕනේ බව නොදන්න කවුරුත් නෑනේ.මොනවා කරන්නත් කලින් දැන් තියෙන ටෙම්ප්ලේට් එකේ කොපියක් බාගන්න අමතක කරන්න එපා .මොනව හරි අවුලක් ගියොත් ඒක ආයේ අප්ලෝඩ් කරන්න පුළුවන් නැත්තම් ඉතින් බ්ලොග් එකට දෙයියන්ගෙම පිහිටයි ඈ
කොපිය බාගෙන එහෙම ඉවර කරලා </body> කියන ටැග් එක හොයාගන්න ඔනේ HTML එකේ .ඒකට HTML එක උඩ ක්ලික් කරලා ctrl+F ගහලා එන බොක්ස් එකට </body> පේස්ට් කරා නම් වැඩේ හරි.ඉන් පස්සේ </body> යටින් පහල තියෙන ස්ක්‍රිප්ට් එක පේස්ට් කරගන්න

 

 දැන් වැඩේ හරි.ඊළඟට තියෙන්නේ කමෙන්ට් කරන විදිහ.
                  
                 පින්තූරයක් කමෙන්ට් කරද්දි
                
 [im]image URL[/im]  
                                                   image URL කියන එක ජංජාලෙන් හොයාගත්තු පින්තූරේ ලින්ක් එකෙන් රිප්ලේස් කරලා සෙට් එකම පේස්ට් කලා නම් වැඩේ ගොඩ
       
                 එක එක පාට වලින් කමෙන්ට් දාන්න

 [co="red"]your text[/co]           
                                        red තැනට අදාල පාට දීලා     your text  වෙනුවට කමෙන්ට් එක දාලා සෙට්                            එකම කමෙන්ට් බොක්ස් එකේ පේස්ට් කරන්න
        
               එක එක සයිස් වල අකුරු වලින් කමෙන්ට් කරන්න            

[si="10"]your text[/si]                                    
                                                      10 කියන එක වෙනුවට අවශ්‍ය සයිස් එක දීලා කෝඩ් එක කමෙන්ට් බොක්ස් එකට පේස්ට් කරන්න

               එක පැත්තකට ස්ක්‍රොල් වෙන කමෙන්ට් එකක් දාන්න 

[ma]your texts[/ma]                       your texts කියන තැනට කමෙන්ට් එක දාලා සෙට් එකම පේස්ට් කරන්න


                       මිට අමතරව තව කරන්න පුළුවන් වැඩ තියෙනවා.මෙන්න සමස්තයක් විදිහට කෝඩ් ටික
To get Images                                                      [im].....[/im]
To get scrolling effect                                      [ma]....[/ma]
To decide font size{you can change numbers}      [si="2"]...[/si]
To decide font color                                              [co="red"]...[/co]
To centralize the text                                              [ce]...[/ce]
To get scrolling effect in right side                      [ma+]...[/ma+]
To box the comment                                              [box]...[/box]
To mark the comment                                      [mark]...[/mark]
To get background effect                                      [card="blue"]...[/card]
To get image to fit the column(width=100%)      [im#]...[/im]
To Highlight the words                                      [hi="yellow"]...[/hi] 
       
                                       පොස්ට් බලන්න එන අයටත් මේ විදිහට කමෙන්ට් කරන්න චාන්ස් එක දෙන්න හිතෙනවනම් ඒ අයට තේරෙන විදිහට සරලව ඔයාලගේ කමෙන්ට් මැසේජ් එක ළඟින් කියන්න .නැත්තම්               <data:postCommentMsg/> 
              කියන එක යටින් ඒ විස්තරේ දාන්නතත් පුළුවන්.
                                 මේවා වැඩ කරනවද දන්නේ නෑ ටෙස්ට් කරලා බලන්න තිබුනනම් කියලා හිතෙනවනම් කිසි ප්‍රශ්නයක් නෑ මේ පොස්ට් එකට යටින් ඔය එක එක විදිහට කමෙන්ට් කරලා බලන්න වැඩද කියලා.පින්තූර කමෙන්ට් කරද්දි වැඩිය ලොකු ඒවා දාන්න එපා සාමාන්‍ය සයිස් එකේ එකක් දාලා බලන්න.
                 
               ඊළඟට බ්ලොග් වල කමෙන්ට් කරද්දි දැකලා ඇතිනේ ලින්ක් එක කොපි පේස්ට් කරලා තියෙනව වෙනුවට ඩිරෙක්ට් යන්න පුළුවන් විදිහට ලින්ක් එක දාලා තියෙනවා.දැන් බලමු ඒක කරන විදිහ

 <a href="http://uscybertech.blogspot.com">සයිබර් Tech</a> 
        
                                      http://uscybertech.blogspot.com  කියන තැනට අදාල ලින්ක් එක දාලා සයිබර් Tech කියන තැනට ඒ ලින්ක් එක පෙන්නන්න ඕන විදිහ දෙන්න.ඊට පස්සේ සෙට් එකම කොපි පේස්ට් කරන්න කමෙන්ට් බොක්ස් එකට.මේ විදිහට ඕනම බ්ලොගර් බ්ලොග් එකකට ලින්ක් එකක් කමෙන්ට් කරන්න පුළුවන්.
                         
             අද ඉඳන් එහෙනම් ලින්ක් එහෙම කමෙන්ට් කරද්දි කොපි පේස්ට් එපා ඈ.ඩීසන් විදිහට මෙහෙම කරමු.අර උඩින් තියෙන කෝඩ් ටිකයි මේ කෝඩ් එකයි වර්ඩ් එකක හරි සේව් කරලා තියා ගත්තනම් වැඩේ ලේසියි.කියවලා කමෙන්ට් කරන එක ඔබේ වගකීම ඈ.මොනාහරි අවුලක් නම් අහන්න.ඔන්න එහෙනම් අපි ගියා.

6 ප්‍රතිචාර:

  1. එල මේ ලිපිය නම් කලිනුත් කියෙව්වා බන්

    ReplyDelete
  2. ම්.... හොඳයි හොඳයි.
    සුබ නව වසරක් යාළුවටත්.

    ReplyDelete
  3. [im]http://www.google.lk/imgres?sa=X&biw=1333&bih=667&tbm=isch&tbnid=bMec8JLtkSDy-M:&imgrefurl=http://www.studyzone.org/testprep/ela4/i/edlesson.cfm&docid=10Yd0uwM_LzbJM&imgurl=http://www.studyzone.org/testprep/ela4/i/1owlELA.jpg&w=806&h=645&ei=X5uZUqnXC8eykAXYw4CgDg&zoom=1&ved=1t:3588,r:25,s:0,i:182&iact=rc&page=2&tbnh=201&tbnw=243&start=13&ndsp=24&tx=79&ty=90[/im]

    ReplyDelete
  4. visit their website helpful site click here for more info this website Source my blog

    ReplyDelete

ඔබේ එක් අකුරක් අවතාර්ගේ ගමනට දෙන සවියකි