Recommend on Google

YouTube එකේ ඔයාල කැමතිම Video අපේ රටට බලන්න දෙන්නෙ නැද්ද?..එහෙනම් මෙන්න විසඳුම..{ProxTube}..100% Working 0

Dulara | 11:16 AM | , ,

කොහොමද යාළුවනේ...ඔයාලට මම අදත් වැදගත් දෙයක් අරගෙන ආව...ඉහත රූපය තමයි අපි YouTube එකේ දකින්නම අකමැතිම දර්ශනය...අමාරුවෙන් Search කරල හොයාගන්න Video එක පෙන්නන්න බෑ කියනව GEO Restricted නිසා...මමත් දන්න සෙල්ලම් හැම එකම දැම්ම...IP වෙනස් කරන එකත් හරි ගියේ නෑ...ඕකට විසඳුමක් හොයන්න තමයි Google සරණ පැතුවෙ...එතකොට මෙම ProxTube කියන එක හම්බ වුනා...මට මුලින් ඒ ගැන විශ්වාසයක් තිබ්බෙත් නෑ...ඒත් ඒක 100% ක්ම සාර්ථකයි...ඒක නිසා ඔයාලටත් මෙය වැදගත් වෙයි කියල හිතපු නිසා ලිපියක් ලිව්ව....හරි...දැන් ඔයාලට මේක ගැන පහළ ලින්ක් එකෙන් දැනගන්න ඇහැකි...


Install කරගන්න හැටි මම කියල දෙනවට වඩා පැහැදිලිව පහල ලින්ක් එකේ තියනව...

එහෙනම් මම ගියා ඔබට ජය..!

0 Responses So Far: