Thursday, November 22, 2012

ලාංකීය උබුන්ටු නොහොත් සහළාන නිකුත්වූ වගයි!

සහළාන පළමු නිකුතුව දැන් ඔබට නොමිලයේම බාගත කර ගැනීමට මෙම ලින්ක් එක භාවිත කරන්න. සෑම මිතුරෙකුටම මෙහි පිටපතක් දෙන්න. ලංකානෙට් ලිනක්ස් 1,2 හා3 භාවිත කළ ඔබට මෙය අලුතින් හඳුන්වා දීමට අවශ්‍ය නැතැයි මම හිතනවා. ඔබට අවශ්‍ය සෑම පහසුකමක්ම මෙහි පෙර නිමියෙන්ම ඇතුලත් කර ඇත.

සහළාන සඳහාවූ නව අඩවිය www.sahalana.org 

3 comments:

SilentSahan said...

ela machan hoda wadak...
Remove word vr...

Anonymous said...

හන්තානේ වාගේම අපිට ඕන දේවල් තියනවද ඔක්කොම පෙර නිමිත්තෙන්ම

වර්ඩ් වෙරිපිකේෂන් වාතයක්

Tharindu said...

මේ ගැන විස්තර දාලා තියෙනවා මදි වගේ තාරක. software list, screenshots නෑනේ. ඒවත් දැම්මනම් කලින් වගේම හොඳයි නේද?