Monday, November 19, 2012

මහින්ද මාමගෙ අලි..


මහින්ද මාමිගේ දෑත,
ශක්තිමත් නෑ අහෝ හිතවත...!
බලන් ආඩම්බරෙන්,
පිය නගනා අපූරුව...
චින්තන මාවතේ,
බොහෝ ආඩම්බරෙන්...!!!

4 comments:

  1. හැබැයි මහින්ද මාමිගෙ ප්‍රතිරූපෙ ගූ කරන්නෙත් ඔය අලි ටිකම තමයි.

    ReplyDelete
    Replies
    1. අලි නෙමේ බන් ගොබ්බ පරණ ඇස් ඇල් ඇෆ් පී සැට් එක..

      Delete
  2. photo ekanam harima lassanai

    ReplyDelete