Thursday, November 15, 2012

ආලයද....? රාගයද.....? (18+)



කුඩේකින් මුවාවී.
ළෝකයෙන් වහන්වී.

"ගල්" අස්සේ....
"ගුල්" අස්සේ ...


ලවන සාන්ද්‍රණෙහි රස....
උරමින, සිඹිමින, සිපමින.....

සිහින් මුදු ඇඟිලි තුඩු,
මුගුරු දඬු සවිය බලමින.....

සොයන්නේ.....!!!

ආලයද....?
රාගයද.............?

.oOo.

20 comments:

  1. +ම තමයි. උත්තරේ රාගය.

    ReplyDelete
  2. Replies
    1. වෙන්න බෑ.. හොර කපල් හිටන් යනවනේ...

      Delete
  3. 13 වැනි ව්‍යවස්ථා සංසෝදනය වගෙ ්බරපතල කේ්ස් එකකි නේ...

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා සංකීර්ණයි...

      Delete
  4. මුගුරු දඩු කීවාට,
    ආලයේ ඇගිලි තුඩු,
    ඉදීවිද වී පාඩු,
    විදිද්දී ඉද පාලු..

    ReplyDelete
  5. දෙකම තමයි...සමහරැ පලමු එකෙන් නවතින අවස්ථාත් නැත්තේ නෑ

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට දෙවනි එකෙන් කෙලවෙන අවස්ථාවලුත් තියෙනවනේ...

      Delete
  6. ආලය සහ රාගය කියන්නේ 2ක් නෙවෙයි එකක් ~!!

    ReplyDelete
    Replies
    1. නෑ.රාගය කියන්නේ ආලයේ උපකුලකයක්.

      Delete
    2. ඒකනම් වෙන්න බෑ එහෙනම් වචන දෙකක් ඕන නෑනේ.. අනික මේවා සමාන වචනත් නෙමෙයිනේ..

      Delete
    3. එතකොට ආලය රාගයේ උපකුලකයක් වෙන්න බැරිද...?

      Delete
    4. සල්ලි දීල බඩුවක් ගහපන් - එතන තියෙන්නේ රාගය විතරයි. ආලයක නාමයක්වත් නෑ.ඒ නිසයි ආලය රාගයේ උපකුලකයක් නොවෙන්නේ.

      Delete
  7. Replies
    1. කොහෙද....? ගුල් අස්සේ...? ගුල් අස්සෙ කොහෙද මචෝ ආදරේ...? එහෙනම් හාට් ඔපරේසොන් එකක් කොරන්න වෙනවා.. ආදරේ තියෙන්නේ එතනලු නේ. සමහර විට එතනට දාන්නද දන්නෙ නෑ ට්‍රයි එක...

      Delete
  8. ඔතෙන කොහෙද අයියේ ආලය හරි රාගය හරි... ඔතෙන තියෙන්නේ මූදනේ... ඔය හොයනවා ඇත්තේ මුතු බෙල්ලෝ හරි, සිප්පි කටු හරි...

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත නේන්නම්...

      Delete
  9. හොද කියමනක්

    ReplyDelete