Wednesday, November 7, 2012

ආදරණිය සිෆානා..


අඩ නළල යටින් දිදුලන ඔය නිල්වන් තරු කැට
 බලා.. ඉන්න ආසයි ඔය නිල නුවන් දෙස
තොරතෝන්චියක් නැතිව කියන කැඩිච්ච සින්හල
මම   ආ...දරෙයි..
මම ආ..දරෙයි කියනව මගෙ සිතනම් උබ හට..


සලාම් කියන්නට දන්නැ කුරානයෙ බස
කියා දෙන්න සැතපි මගෙ පපු තුරලේ හිද
නිදා නොනිද පහන් කරපු රැ කීයද වග
දනීනම් නුබත් මෙලහට සිත දීලා මට


නිදා නොනිද පහන් කලේ සද සිහිකර මම
නැගි එන්න හද අරණට රාමලාන් සද 
බේද මොටද ඉන්න ටිකේ මේ ලොව තුල තව
රටා අදිමු මරතෝණ්ඩිය දැත බැදන් අපි.. 




1 comment:

  1. සිංහලයෝ මෙහෙම හිතනවා වගේ මුස්ලිම් එවුනුත් හිතනවා නම්...

    ReplyDelete