Skip to main content

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX


පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන  Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න හදාගන්න විදිහත් ඔයාලටය අද දැනගන්න පුළුවනි. මෙම Player එක ගොඩක් විශේෂ Player එකක්, මෙය Mirillis සමාගම විසින් නිරමාණ කරල ලද Player එකකි.


මෙම  Splash Pro EX Player එක නිර්මාණය කරතිබෙන්නේ HD තාක්ෂණය සදහා විශේෂ වූ Player එකක් ලෙසටය. මෙය මගින් ඔබට සියලුම HD Video Play කිරීමට මෙන්ම Convert කරගැනීමට සහ Facebook, Youtube තුලට Video Upload කිරීමටද පුළුවනි. මෙහි තිබෙන තවත් විශේෂත්වයක් ලෙස දැක්විය හැක්කේ මෙම Player එක විවෘත වීමට තප්පරයකටත් වඩා අඩු කාලයක් වැය වීමයි. ඒ නිසාවෙන් අනෙකුත් Player වලින් Video නැරඹීමේදි ඇති වෙන අපහසුතාවයන් ඔබට ඇති නොවේවි. මෙම Player එකට HD Camcorder එකක ඇති Video File නැරඹීමේ පහසුකම් සපයාදී තිබීම මෙහි වටිනාකම තව තවත් වැඩි කරන ඔප්ෂන් එකකි. මෙම Player එක සදහා මෑතක නිකුත් කර ඇති NVIDIA® CUDA™ සහ Intel® Hardware Acceleration Technologies සියල්ලම පාහේ Support කරලීම නිසා, වඩා නිරවුල් දසුන් මැවීමට සමත් වේවි. උසස්වත්වයේ Video ෙනැරඹීමට මෙය සුපිරි තත්වයේ Player එකකි. මෙය අපට Mirillis සමාගම විසින් නොමිලේ ලබානොදේ. Register Version එකක් ලබාගැනීමට නම් $24 ක් ගෙවීමට සිදුවේ. එහෙත් මෙයි Trial Version එක දින 30ක කාලයක් සදහා අප සැමට නොමිලේ Download කරගන්න පුළුවන්. අපි කොහොමත් මේ Trial Version වලින් එදා ඉදන් උපරිම වැඩ ගත්තා. අදත් එහෙමයි Trial Version එක Register Version එකක් කරගමු Serial Key එකක් අදාරයෙන් ක්‍රැක් කරන්නෙ නැතුව Key එක BlackList නොවෙන්නත් හදාගන්න Tricks එකක් ඉගෙන ගන්න පුළුවනි. 

මුලින්ම ඔයාලට පුළුවන් මෙහි අලුත්ම Version එකෙහි Trial Version එක Download කරගන්න. ඒය මෙතතින් Download කරගන්න. පසුව මෙය ඔබේ පරිගණකයට Install කරගන්න. එහිදී ඔබට පහත ආකාරයේ දර්ශණීය Player එකක් දක්නට ලැබේවී. මෙහි Interface එක අලංකාර විදිහට නිර්මාණය කරලීමෙන් අපගේ සිත් ඇද බැද තමාගැනීට සමත්වේ. 


මෙය Install කරගැනීමෙන් අනතුරුව ඔබට පරිගණකයේ ඇති Video/Audio File Play කර බැලීමට පුළුවනි. අප ලබාගනු ලැබුයේ මෙහි Trial Version එක බැවින් දින 30කින් පසුව මෙය ක්‍රියාත්මක නොවේ. මෙය Register Version එකක් බවට පත්කරගෙන හැමදාටම තියගන්න පුළුවන්. මුලින්ම මෙම Player එක Right Click කර About යන්න.


මින් පසුව ඔබට ලැබෙන Information වින්ඩෝ එකෙහි පහල තිබෙන Activate බට්න් එක Click කරන්න. 



ඉන්පසුව ලැබෙන Activate වින්ඩෝ එක තුලින් Activation Type එක විදිහට Splash Pro EX ලෙස තොරාගෙන, License For යනුවෙන් දැක්වෙන Text Box එක තුලටයි. Splash Pro EX Serial Number යනුවෙන් දැක්වෙන තැනටයි පහත Serial Number එක ලබාදෙන්න. ඉන්පසුව Activate Button එක Click කරන්න.

Splash Pro Serial Key - w#KyL-yjhSq-OOF50-orB11-f3vEB-yhSjj


Activate බට්න් එක ක්ලික් කිරීමෙන් අනතුරුව ඔබට Activate Completed ලෙස දක්නට ලැබේවී. 


මෙතින් සිට ඔබට මෙය Register Version එකක් දැක ගැනීමට පුළුවන. එහෙත් Internet Connect වී සිටින විට සුළු වෙලාවක් අතුලද මෙහි ලබාදුන් Key එක BlackList වීම නිසාවෙන් නැවතත් අලුත් Key එකක් ලබාදී Register කරීමට සිදුවේවි. මෙය දිගින් දිගටම සිදුවීම නිසා කොතරම් Keys ලබාදුන්නත් පලක් නැත. මෙය සිදුවන්නේ Splash Pro EX විසින් Update එක ලබාගැනීමේදී ස්වයංක්‍රීයම මෙම Key එක වැඩි පිරිසක් භාවිත කර ඇති නිසා Blacklist කර දැමීමයි. මෙන නවතා දැනීමට පහත පියවර අනුගමනය කරමු. 

මුලින්ම ඔබගේ පරිගණකයේ C: Drive එක තුලට පිවිසෙන්න. (මුලින්ම ඔබ Hidden File And Folders Hide කර තීබේනම් ඒවා Show වන විදිහට Folder Option සකස් කරගන්න) ඉන් පසුව C: Drive එකෙහි තිබෙන Username තුලට පිවිසෙන්න. එහි ඔබගේ User Account එකට පිවිසෙන්න. පසුව එහි තිබෙන Apps Data තුලට පිවිසෙන්න. ඉන්පසුව Local Folder එකට පිවිසෙන්න. එහිදී ඔබට මෙහි ඔබට Mirillis ලෙස Folder එකක් දක්නට ලැබේවි. එය තුලට පිවිසෙන්න. එහි ico_update.png ලෙස සටහන්වූ PNG File එකක් දක්නට පුළුවන්. එය Rename එක Name එක Copy කරගන්න. පසුව ඔබ පරිගණකයේ තිබෙන PNG File එකක් කලින් Copy කරගත්ත Name එක යොදන්න [Photo එකක් Pint හරහා Open කර, Save As මගින් File Save කරන Format එක PNG ලෙස ලබාදෙන්න. මෙහිදී මෙම File එකෙහි Resolution එක කුඩා අගයක් ගන්න (128X128) වගලබාගන්න.) පසුව ඔබ විසින් Rename කර සකස් කරගන්නාලද PNG File එක Mirillis Folder එකට Copy කරන්න. එහිදී කලින් තියෙන File එක Replace කරන්න ඔබගෙන් අසයි. එය Yes කරන්න.


 Splash Pro EX Player එක විවෘත කරබලන්න. ඔබ ලබාදුන් Serial Key එකට Register වී තිබෙන දැකගන්න පුළුවන්, ඔබ Internet සම්බන්ධ වී සිටියත්, මෙය Blacklist නොවේ. මෙතැන් සිට ඔබත් New Generation Player එකෙහි පහසුකම් අත්විදින්න. ඔයාලට බ්ලොග් එකේ තිබෙන ලිපි වැදගත් නම් බ්ලොග් එකට Support එකක් විදිහට, Follow පාරක්, Comment එකක්, Fan Page එකට Like එකක් දාලා යන්න. තවත් අලුත් ලිපියකින් හමුවෙමි. එතෙක් එබට සුභ දවසක් !

Comments

  1. Kiyala thiyana widiyata hoda Player 1k wage. Dala balannam.

    ReplyDelete
    Replies
    1. හ්ම්...ස්තූතියි මිතුර...දාලා බලලා අදහස් කියන්නකෝ....

      Delete
  2. Replies
    1. එලකිරි මචං....ස්තූතියි!

      Delete
  3. ඒ ඔය කියනන් වගේ PNG එකක් නැහැනේ

    ReplyDelete
    Replies
    1. Internet Connect කරලා Player එක Open කරලා තියන්න, එතකොට Auto Update එක ගන්නවා..එකෙන් පස්සෙ PNG එක Auto Create වෙනවා...

      Delete
  4. machan oyage blog ekata mage web eken link ekak dannada? www.businessnet.lk. meka thamai web eka. ena ayata godak wedagath wewi oyage lipi.
    pl give ur answer- info@businessnet.lk

    ReplyDelete
    Replies
    1. හ්ම්...මචං අවුලක් නැහැ...මම ඔයාට Mail එකක් දෙන්නම් !

      Delete
  5. මචන් මම ඔයගේ සයිට් එකට අළුතෙන් ආවේ. ඔෆිස් 2010 මමත් දැම්මා. ඒකේ අප්ඩේට් රන් කරන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නැතිවෙයි නේද?

    අමිල

    ReplyDelete
  6. '[Photo එකක් Pint හරහා Open කර, Save As මගින් File Save කරන Format එක PNG ලෙස ලබාදෙන්න.' මේක කරන එක අවුලනේ ,මේක කරන විදිය ආයෙත් කියලා දෙනවද ?

    ReplyDelete
  7. patta machan...
    jaya weva sahodaraya...

    ReplyDelete
  8. නියම බඩුවක් නේ බොහොම ස්තුති!

    ReplyDelete
  9. hasitha aiye free international calls gana widihak thiyenawa nam kiyala denawada,skype wage awa nemei,pc eken mobile phone walata ganna widihak.

    ReplyDelete
  10. yaluwa.....png create wenne..mokada karanne.....activate wenneth..ne..

    ReplyDelete
  11. yalu mata meke thiyana multi loaer sfwr eka ewanna puluwanda (win 7)

    madushankagamage445@gmail.com

    ReplyDelete
  12. machn meka hari ynne na ne bn, net connect karapu gaman ayeth ara update img 1 replace wenwa......

    ReplyDelete
  13. mage win XP 32 bit tiyenne eka me player eka wada nahane

    ReplyDelete
  14. sinhala subtitals බලන්න බෑනේ යාඑවේ. කොහොමද ඒක නිවැරදි කරගන්නේ.Player 1ක නම් නියමයි. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  15. me key eka mulinma daddith blacklist karala kiyanawane.
    mama machine eka format karalath demma eth hariyanne ne.me key eka ganne ne.

    ReplyDelete
  16. Hmm awulak nehe wadenam hodai eath mata CRack karaganna gihinnam wade goda daganna bari wuna yalu

    ReplyDelete
  17. Ane e serial numbere wedanene. mama oya kiyapu hemadema kala ETH wedanene mokada karanneeeee

    ReplyDelete
  18. මේ දීල තියන serial code 1 black listed කියල කියනවනේ...

    ReplyDelete
  19. මේන් මේ serial key 1ත් ගන්න පුළුවන්.
    License for : On HAX Inc.
    Serial Key : hFRJE-mjS1l-eeh1O-Rkkjb-mUIjI-mhWvj

    ReplyDelete
  20. machan meka downoad karanna ba ne..mokakda msg 1k enawa

    ReplyDelete
  21. Download link එක වැඩ කලෙ නෑ Google එකෙ Search කළාම වැඩකරන link එකක් ලැබුනා
    http://www.mirillis.com/en/downloads/downloads_action.html බලන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.