Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Saturday, June 19, 2010

කලබලේට Shift+Delete ගහල අමාරුවෙ වැ‍ටුනද..??


අපි හැමෝම මොකක් හරි delete කරන්න ඕනෙ වුනාම ඕනෙ වෙලාවක ලේසියට පහසුවට කෙලින්ම කරන්නෙ shift+delete ගහල delete කරන එකනෙ. හදිස්සියෙවත් කලබලේට ඕනෙම කරන file එකක් delete වුනොත් අනාථයි නේද..

මෙන්න එහෙම වෙලාවට දෙයියෙක් වගේ software කෑල්ලක්.
මේක තමයි, Stellar Phoenix Windows Data Recovery Software එක.

A Windows Data Recovery software that recovers lost, deleted, and formatted data from NTFS, FAT, and exFAT file system based computers

මේකෙන් නැති වුන Word, Excel, Power Point වගෙ MS Office documents වගෙම photos, audio, video files, emails සහ database files recover කරගන්න පුලුවන්.

ඒ වගෙම hard drive එකේ වගෙම iPods, Memory Cards, external hard drives සහ pen drives වලින් නැති වුන දේවල් recover කරගන්නත් පුලුවන්.

පට්ට software එක. මට නම් දෙයියෙක් වගේ පිහිට වුනා..

official site එකට යන්න මෙතන කොටන්න.


ඔන්න මේව අයුතු ලෙස එහෙම පාවිච්චි කරන්න එපා හොඳේ.. ;)

5 comments:

  1. data recovery softwares කියලා ගැහුවොත් ගුගල් දෙයියෝ දෙයි නාන්නම් !!!

    ReplyDelete
  2. ගමකට ස්තූතියි... බඩු වැඩ එලකිරි වගේ....

    ReplyDelete
  3. tnx මචන්.. ඔන්න patch එකත් එක්කම upload කලා.. download කරගන්න...

    ReplyDelete