Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Saturday, June 19, 2010

ඔයාගෙ ප්‍රියතම website එකේ අවුලක් තියෙනවද කියල හරියටම දැන ගන්න.


අපි facebook, gmail වගේ site වල ඉද්දි, site එකෙන් කිසිම respond එකක් නැති වෙලා යන වෙලාවල් එනව ඔයාල දැකල ඇති. මේවට හේතුව සමහර විට ඒගොල්ලන්ගෙ මොකක් හරි maintenance process එකක් වෙන්න පුලුවන්. මේවෙලාවට අපි කොහොමද හරියටම හොයාගන්නෙ මේකට හේතුව අපෙ ISPලගෙ ප්‍රශ්ණයක්ද නැත්නම් මං කලින් කිවුව විදිහෙ site එකේ technical process එකක්ද කියල.

මෙන්න ඒකට පිලියමක්: http://downrightnow.com/

Facebook, Gmail විතරක් නෙමෙයි, Blogger, LiveJournal, Windows Live Hotmail, Ning, TypePad, Yahoo! Mail සහ Twitter යන ප්‍රධාන web services වල මොකක් හරි දෝෂයක් තියෙනව නම් මෙතනින් බලාගන්න පුලුවන්.

ඔයාලත් ගිහින්ම බලන්න. මෙතන කොටන්න.

2 comments:

  1. Machan mata kiyapanko facebook hack karana hati ???
    mage blog eke post eka dapan

    ReplyDelete