Recommend on Google

Pinnacle Studio For iPad{Free For A Limited Time} ඉක්මනට බාගන්න 0

Dulara | 11:57 PM | , , ,

ඔන්න මම අදත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් අරගෙන ආව...මේක හැබැයි මම වෙනද දුන්නු ඒව වගේ පරිගණකයට අදාළ දෙයක් නම් නෙමෙයි...මේක අදාළ වෙන්නෙ මම ඇතුළු අපේ iPad භාවිතා කරන කට්ටියට තමයි...ඔයාලට මෙම Pinnacle Studio හරහා iPad එකේ ඉඳන්ම Video Edit කරන්න පලුවන්...මේක එළියට ආවෙ අගෝස්තු 30 වෙනිද...ඒ කියන්නෙ දැන් දවස් 2කට පෙර...මේක දාගන්න නම් පහළ Requirements ඕන....මෙන්න ඒවා....

Requirements: 

Compatible with iPad 2 Wi-Fi,iPad 2 Wi-Fi + 3G, iPad (3rd generation), and iPad Wi-Fi + 4G. Requires iOS 5.1 or later.

මෙය නොමිලෙ ලබාගන්න ලැබෙන්නෙ සීමිත කාලයකට පමණයි...ඒ වගේම ඔයාලට මේ වෙනුවට ඉස්සර ගන්න තිබුණෙ iMovie කියන Apple ල ගෙම ඇප් එක තමයි...ඒක 4.99$ වෙනව...මේක නොමිලෙ වුනාට iMovie එකටත් වඩා හොඳයි කියල කියන්න පුළුවන්...ඒක නිසා පහළ ලින්ක් එකෙන් මෙය පුලුවන් ඉක්මනට බාගන්න...

Download Pinnacle Studio For iPad(For Limited Time Only)


කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

0 Responses So Far: