Friday, August 31, 2012

කදු මුදුන්





















කදු මුදුන්
ඈත නිල් පාටින් පෙනෙන
හුරුපුරුදු කොලම කොල පාටය
වෙහෙසී ලගට ලන් වූ විට


දුරට හද බැදෙන ලෙසහිද
සොයා ලන්වනවිට සැගවී පලා ගොස්
මේ බොරුව
ගොතන්නේ නිල් පාටමද


වැඩි සැලකිලි නැතිව
ලග පාතම වෙසෙන

කොල පාට
දුර රූපයේ නිල් මවා
රවටන්නේද අප මෙලෙස

No comments:

Post a Comment