Thursday, August 30, 2012

මම දෙයක් කියන්නම් .....

මම දෙයක් කියන්නම් ඔයාට ඒත් ප්‍රායෝගිකව හිතන්න ටිකක්.....
මේකයි වෙච්ච දේවල් උනා....හිතන්න මෙ විදිහටයි එව්වා වෙන්න තියන්න ඇත්තේ කියලා....මොකද ඔයාටවත් මටවත් බැහැ කවදාවත් අපේ ඉර නම වෙනස් කරගෙන ගමන් කරන්න.....ඉතින් වෙලා තියන්නේ සිදුවිය යුතුම දේව
ල්....හිතට ගොඩාක් දුකයි ඔයාට.....එත දුක හිතුන සිතුවිල්ල හදවතේ තවත් සිතුවිල්ලකට එකතු කරලා.....හිත පොඩ්ඩක් හදාගන්න......අමාරුයි ගොඩාක් අමාරුයි.........ඔයාගේ දුක වේදනාව තව කෙනෙකුට කියනවට වඩා......ඔයාගේ හිතින්ම විසඳ ගන්න පුලුවන්නම් ඔයා ගොඩාක් දුරට දිනලා.

4 comments:

  1. ඒක නෙමේ සිහින දෙව්දූ,
    අර බ්ලොග් එක උඩ තියෙන ෆොටෝ එක අයින් කරන්ඩ. ඒකෙන් බ්ලොග් එකේ අවලස්සනක් ඇති වෙනවා....

    පුලුවන් නම් දිගට හිටින්ඩ පින්තූරයක් හදලා දාන්ඩ !! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.......මන් එක හදන්නම් යාලූ.......

      Delete
  2. තමන්ගෙ දුක තමන්ටම දිනන්න පුලුවන් තරමට හිත ශක්තිමත් කර ගන්න එක වැදගත්, එතකොට ජීවිතෙ වැටෙන්න නැතිව ඉස්සර ගිය හැකි. හොඳ උපදෙසක්!

    ReplyDelete