Thursday, August 23, 2012

ඔයාලාට පහතින් දැක්වෙන චක්‍රය භාවිතයෙන් ඔබගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්.මේ ගැන තොරතුරක් මට මගේ යාළුවෙකුගෙන් ලැබුණා.ඉතින් ගොඩාක් මහන්සි වෙලා හොයල හොයලා..... අන්තිමට ඒ වගුව හොයාගන්න මට පුළුවන් වුණා.ඉතිං මේක මං ඔයාලටත් දෙන්න තීරණය කළා.
මොකද අනාගතයේ දී අම්මෙක් තාත්තෙක් වෙන්න හිතන ඔයාලට මේක ගොඩක් වැදගත් වේවි කියල හිතුණ නිසයි.
චක්‍රයේ ඉහළ පේළියේ කාන්තාවගේ වයස දැක් වෙනවා. උදාහරණ - කාන්තාවගේ වයස 27ක් වන විට ගැබ් ගන්නේ ජනවාරි මාසයේ නම් ඇයට උපදින දරුවා ගැහැණු දරුවකු වේ.මේ අනුව ඔබේ දරුවා පිරිමි ද,ගැහැණු ද යන්න නිශ්චය කර ගත හැකි වෙනවා පමණක් නොව අනාගතයේ දී අවශ්‍ය ගැහැණු දරුවෙක් ද, පිරිමි දරුවෙක් ද යන්නද මෙමගින් මාසය අනුව නිශ්චය කරගත හැකි  වෙනවා. මෙය චීනයේ පීකිං නුවර රාජකීය පවුලකින් උපුටා ගන්න ලද වගුවක් . මෙය 99%ක් සත්‍ය ප්‍රතිඵල ලබා දී තිබෙනවා 

F= පිරිමි                            M= ගැහැණු




0 comments:

සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget