සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Mysql root password එක reset කරන විදිහ

10:41 PM
6 ප්‍රතිචාර

මට වැටුනොත් ඉතින් ලෙඩක්මනේ මේ සීන් එකත් මට වෑටිච්ච හුටපටයක්ම තමා. :( 
live දුවන product එකක database එක මොකෙක්ද ගෝතයෙක් මකලා (හිනා යන සීන් එක කියන්නේ මු මකලා තියෙනේ database එක විතරක් නම් මදෑ mysql වල තියෙන data node) එක අයියෝ සල්ලී... :D 
මේකයි සීන් එක වෙලා තියෙන්නේ...
 අපි live දුවන servers වල alert එකක් එන්න සෙට් කරලා තියෙනවා මොකක් හරි කේස් එකක් උනාම.
 ඒ කිව්වේ උදාහරනයක් විදිහට live server 1 disk usage 1 වැඩි උනාම ඒ ගැන අපේ phone එකට alert එකක් එන්න අපි සෙට් කරලා තියෙනවා .
කොහොම හරි එදත් ඔය කියන විදිහට disk usage එක high කියලා alert එක ඇවිල්ලා.
 අපේ බුවා මොනවද කරලා තියෙන්නේ live server එකට ලොග් වෙලා ලොක්කා වගේ mysql data node එකට ඇදලා ඇරලා. 
ඊට පස්සේ product එක වැඩ නැල්ලූ(වැඩ කොරයි ඇයි mysql වැඩ නැතුව :D ) .
හොද වෙලාවට මම කෝකටත් කියලා database එක backup වෙන්න script එකක් සෙට් කොරලා තිබ්බා(දන්නවනේ අපේ උන්ගේ හැටි ඔය වගේ ආතල්මනේ දුන්නොත් දෙන්නේ).
පස්සේ කොහොම හරි බුවා ඒ backup අරගෙන සීන් එක ගොඩදාගෙන.
 මම සුපුරුදු පරිදි කලින් user details වලින් database එකට ලොග් වෙන්න try කරනවා ඒත් හරියන්නෙම නෑ(හරි යයිද මේ යක්ශයා කරලා තියෙන දේට :@ ) 
මූ මොකක්ද කරලා තියෙන්නේ.... මුගෙ තියෙන කලබලේට mysql up කරලා තියන root user password එක මතක නෑතුවනේ.... අපොයි මොන දෙයියන්ට කියන්නද.... :(
 මටනේ responsibility එක තියෙන්නේ 
පහුවෙනිදා රෑ client inform කරලා password එක ආයේ reset කොලා.
 ඒක කොරපු විදිහ තමයි දැන් වමාරන්න යන්නේ.

 මුලින්ම හා... හා... පුරා කියලා දෙයියෝ බුදුන් සිහිකරගෙන mysql run වෙන server එකට ලොග් වෙන්න ඕනී(නැත්නම් හරි යන්නේ නෑනේ... :D)
 ඊට පස්සේ mysql run වෙන process id එක හොයා ගන්න ඕනා.
 ඒක කොරන්නේ මෙහෙමයි
 "ps -ef|grep mysql" කියන command එක use කරලා mysql run වෙන process id එක ගත්ත හැකි(command එක කේස් එකක් නැතුව ඇති කියලා හිතනවා කේස් තිබ්බොත් කියන්න මොකක් හරි ශේප් එකක් දාගන්න බැරියෙයී... ;) )
අපි මේ grep එක කරන්නේ අපිට mysql process එක kill කරන්න වෙනවා.
 මොකද mysql shutdown කරන්න නම් root password එක ඕනි නේ....
අපි ඒක දන්නේ නෑනේ....
එක හින්දා අපිට process එක kill කොරන්න වෙනවා.
 අපි normal kill කරන්නේ kill -9 <process id> එකනේ.
නමුත් අපි මෙතන එහෙම කරන්නේ නැහැ .
මොකද ඒක දරුනු වැඩි නිසා මෙතන අපි පාවිච්චි කරන්නේ soft kill එක .
ඒක කරන්නේ මෙහෙමයි 
"kill `cat /mysql-data-directory/host_name.pid`" 
මෙතන mysql-data-directory එකේ full path එක දෙන්න ඕනි .
එක cat කරන්නේ command එකේ output එක බලාගන්න.
 ඊට පස්සේ අපි text file එකක් හදා ගන්නවා අලුත් root password එක දාලා.

"UPDATE mysql.user SET Password=PASSWORD('MyNewPass') WHERE User='root';FLUSH PRIVILEGES;"
text file එකේ තියෙන්න ඕනි මෙන්න මේ command ටි විතරයි.
  හැබැයි ඔක්කොම තනි line එකක් විදිහට.
 update statement එකෙන් password එක reset වෙලා password එකට අනුව privileges ටි අලුතෙන් load කරගන්නවා.
 ඔය text file එක කොතන හරි save කරලා mysql user read කරන්න පුලුවන් වෙන්න permissions හදන්න.
 ඊට පස්සේ අපි mysql එක start කරනවා --init-file option එක use කරලා.
 මෙන්න command එක 

"mysqld_safe --init-file=<text file path එක> & "

ඊට පස්සේ mysql start වෙන කොට අපි text file ලියපු command එක execute වෙලා root password එක අලුත් එකට change වෙනවා.
 mysql server successfully start උනාට පස්සේ අර text file එක මකලා දාන්න.
 මොකද තේරුමක් නැහැනේ ඒක තියලා ... 
(වෙන කවුරු හරි දැක්කොත් එහෙම හොද නෑනේ.... :D)

 එහෙනම් මොනා හරි කේස් එකක් උනොත් කියන්න.
 මට නිදිමතයි මම යනවා දොයි යන්න ...

Stay Connected With Free Updates

Subscribe via Email

6 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

සංකල්ප said...

පෝස්ට් එක නම් නියමයි !!!
මාත් දවසක් ඔහොම පාස්වර්ඩ් එක වෙනස් කරන විදිහ හෙව්වා !!!

ප.ලි - මෙහා පැත්තේ තියෙන විජට් කෑලි ටිකෙන් පුදුම වදයක් තියෙන්නේ. කමෙන්ට් බොක්ස් එකේ කෑල්ලක් පේන්නේම නෑනේ.. මොනාහරි කරන්ඩ බෑ ද ? ආහ් පබ්ලිශ් කියන බොත්තම පේන්නෙත් නෑ නෙව..

Jeewan said...

අඩේ... මම පාවිච්චි කොරන්නේ chrome එක එකේ නම් case එකක් නෑ ... ඒත් මම වෙන browser එකක check කරන්නම් thanks මචන් comment එකට

Unknown said...

නවමු අත්දැකීමක්! එක් වන්න අප සමග!
මෙම www.Gurugedar.org වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්යාබත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්

1. ගණකාධිකරණය
2. කෘෂිකාර්මික විද්යාමව
3. බුද්ධ ධර්මය
4. ක්රිධස්තියානි ආගම
5. නර්තනය
6. ආර්ථික විද්යාිව ‍
7. සාමාන්යව තොරතුරු තාක්ෂණය
8. භූගෝල විද්යා‍ව
9. ඉතිහාසය
10. තොරතුරු තාක්ෂණය
11. ගණිතය
12. සංගීතය
13. දේශපාලනය විද්යාොව
14. සිංහල භාෂාව
15. ජීව විද්යාවව
16. රසායන විද්යා‍ව
17. භෞතික විද්යාවව
18. Home Economics
19. Hard Technology
20. Higher Mathematics
21. Logic & Scientific Method
22. Buddhist Civilization
23. Business Studies
24. Christian Civilization
25. Combined Mathematics
26. Communication & Media Studies

යන විෂයය ක්ෂේත්රu ඔස්සේ හෝ මෙහි නොමැති ඕනෑම ශේස්ත්ර්යක යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත නව ලිපිය අඳාළ විෂය ශේස්ත්ර්ය සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 3ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.
Gurulugomi2014@gmail.com
http://www.facebook.com/sandeepamadushan?ref=tn_tnmn

ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:
1. සිංහල හෝ ඉංග්රීුසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්රීයසි වචනය වරහන් තුළ යෙදිය හැක.
2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි. පිංතූර වල ප්ර කාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්රකකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්යසවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්යාභකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්යාේසය හැකි තරම් නිවැරදි විය යුතුයි.
4. Administrator හට සියලුම ලිපි ගෙනවිත් ලබා දිය හැක .
5. වැඩි විස්තර විද්යුාත් තැපෑලෙන් විමසන්න
ස්තූතියි!
Main Administrator
www.Gurugedara.org

වෙනත් අඩවි ලෙස www.gurugedaralk.blogspot.com
www.gurumag.blogspot.com

Jeewan said...

@kottegoda veranga යකෝ මේක මගේ post 1 වඩා දිගයි නෙව...