rss
twitter
    අපිත් එක්ක එකතු වෙන්න!

පාසැල් මෑණියනි


දහතුන් වසරක් පුරාවට
මා මනස අලුත් කොට
ආදරෙන් අප බලා
සෙනෙහසින් රැක බලා
හදා වඩා ගත් ඔබට
පුදන්නම් තුති
ආදරේ පිරි හදින්

0 ඔබේ අදහස:

Post a Comment