7.29.2012

ටුටුවා යි නන්දයයි මතකද...??? නෙදකිං

ටුටුවා යි නන්දයයි මතකද...  මෙ දෙන්නා තමයි කතාවේ චරිත ටික.... මේ ළගදි ටුටුවා සෙට් වෙලා අපේ අම්මටත් එක්ක හොඳ කිවුවා මන් උන් ගැන බ්ලොග් එකේ දානවා කියලා... කොහොම හරි අළුත් ආරංචි ටිකකුත් හම්බුණා.. මේ වෙලාව මදි කාලේ නිවාඩුවක් දාගෙන හරි මේ ටික ලියන්න හිතුනා.... 


මෙන්න කතාව උගෙ වචන වලින්ම..... 

"මමයි  කොටියායි දවසක් අහම්බෙන්  වගේ නන්දෙලාගෙ ගෙදර ගියා  අයි.ආර්.සී.කාරයො හතර දෙනෙක් නන්දයා වට කරගෙන..... 
අම්මට සිරි අපි උගෙ ළගට ගියා.... ගේමක්ද දන්නෑනෙ, 
නන්දයා ලැජ්ජාවෙන් අපි දිහා බලලා ඇබරෙනවා බලද්දි සීන් එක මොකද්ද දන්නවද....?? මූ මුගේ බයික් එක විකූනන්න සෙටි කරලා.....!! 
අපි ගාවට අසරණයා ඇවිත් වැන්දෙ නැතුව විතරයි අනේ බන් පත්තූ වෙන්න යන්නේ උබලා හිනා වෙලා වැඩේ කන්න එපා  කියලා... අපි ඈතට වෙලා උන්නා.... 
ඔන්න ඉතින් වැඩේ සෙට්. ගාන 13000 - 12000 අතර දොලනය වෙනවා.... 
 12500 වැඩේ ගොඩ ගියා.

එකෙක් නැග්ගා බයික් එකට අර ගෙවල් වල තියනවා වගේ ස්විචය දැම්මා, ගහනවා එකසිය ගානට.... ස්ටාර්ට් නෑ... !!
කික් පැටල් එක අඩනවා......  
නන්දෙ කියනවා එහෙම වෙන්න බෑ මම උදේ අම්මවත් දාලාලු ආවෙ,
ඊටපස්සෙ මූ අපි දෙන්නට කියනවා පෙටිටුල් ½ අරන් එන්නළු සල්ලි දුන්නෙත් නෑ...
අව්ලක් නෑ විකුන්නාම පාටියක් දෙයිනේ කියලා අපි අපේ බයික් එකේ ගිහින් ගෙනත් දුන්නා. 

අර ආපු එකා දැන් ආයෙත් කික් එකට ඔටිටු වෙලා 100 විතර ගහලා දුම දාගෙන උන් ගියා...

දැන් නන්දෙට සිරාවටම දුකයි මොන දර වැට වූනත් පයින් හරි තල්ලු කරන් යන්න එකක් තිබුනනෙ තනිවට. අපි දෙන්නත් පාටියට සෙටමොල් වෙලා ඉන්නවා.... 
මූ කිවිවා චුටිටක් බයික් එක දියන්කො කදුරුවෙලට ගිහින් පටස් ගාලා එන්නං කියලා...
අපේ එක ඌට දීලා දැන් මමයි කොටියයි පයින් කොටියලාගෙ ගෙදර ගියා අර නසරානියා ගල් තඩියක් උස්සන් එයි කියන සිහියෙන්..... 

මූ මෙන්න පැයකට විතර පස්සෙ ආවා...  සාක්කූවට අත දැමිමා....  ගත්තා එලියට හම්පඩ ගැහිචිච ඇන් 70 එකක් අපි දෙන්නාට ඉතින්  මලේ මල් 
"කෝ ගල් බෝතලේ....??"
"ගල් ගන්න සල්ල ඉතුරු උණෙ නෑ බං..." 
"දීපන් හුත් පෙට්ටෝල් ½ සල්ලි.."
" පිස්සුද බන් අම්මටත් 2000 ණයයි..." 

මෙ ගල් වැද්දා බයික් එක 12500 දීලා අතිනුත් 2000ක් දාලා  14500 කට N70ක් අරන්   

දවස් දෙක තූනකට පස්සේ අපේ ගෙදර එනවා මල්ලිගේ පුටාර් එකේ දාඩිය දා ගෙන දිව එලියට දාගෙන.... මොකද බන් මෙ හදිසියෙ ඇහුවම පෝන් එකට පොටෝ දාලා දියන්ලු.... කිලො මිටර තුනහමාරක් පැදලා රූප දා ගන්න...
නෙදකිං


21 අදහස්..:

  • ලක්මාල් says:
    July 29, 2012 at 1:43 PM

    පුක හපාගෙන මැරෙන්න හිතෙනව මූව දකිනකොටත්...

    හොදම වැඩේ ඕක නෙමෙයි.. මම යනකොට මූ ඉන්නව දවසක්. අත් දිග ෂර්ට් එකේ අත් 2 කොට වෙන්නම නමල , ටයි එකක් දාගෙන...

    මම ඇහුව මොන ලෝකෙද හුක** ඔහොම ටයි දාන්නේ කියල.. මූ කියපි මේ මම දාගෙන ඉන්නේලු..

  • රාජ් says:
    July 29, 2012 at 2:41 PM

    එලකිරි ඩයල් එකක්නේ. හොඳ වැඩේ උඹලටත් බොන්න යනවට!

  • අවතාර් says:
    July 29, 2012 at 2:46 PM

    අන්තිමයි
    කාලෙක අපේ එවුන්ට ෆෝන් උනක් තිබ්බා
    මම දන්න එකෙක් මාස ගාණක් කුලියට වතු සුද්ද කරලා සල්ලි හොයලා චයිනා කට්ටක් ගත්තා

  • දිනුක says:
    July 29, 2012 at 3:37 PM

    පිස්සු පීකුදු

  • වින්චැට් කිරිල්ලි. says:
    July 29, 2012 at 4:59 PM

    ටුටුවා කියල පූසෙක් උන්න අපේ ගෙදර...

  • uditha says:
    July 29, 2012 at 6:05 PM

    ඒ පූසගේ පු.. සුදුද දන් නෑ

  • Anonymous says:
    July 29, 2012 at 10:08 PM

    මූ මාර ඩයල් එකක්නෙ. ඒවගෙම trend setting ඩයල් එකක් වගේ.
    මොකක්ද බං නරකයා මේ පෝස්ට් එක තුන් පාරයි. කමෙන්ට් බොක්ස් දෙකයි? මම නම් අමුවට ඉන්නෙ, උඹවත් මොනවත් කරලද ඉන්නෙ?
    මම පේජ් එක රීලෝඩ් කලා. ඒ ආනිසංසෙමයි.

    henryblogwalker the Dude

  • sAm (සෑම්) says:
    July 29, 2012 at 10:11 PM

    පව් බං අතින් වියදම් කරන් හරි සමාජ සත්කාර කරපං :)

  • නරකයා....!! says:
    July 30, 2012 at 7:51 AM

    මොනවට කියනවද ඒ ගැනනං.... හප්පා.... මූ එකදවසක් කදුරු වෙල ඉඳන් කොළඹ යන්න මම හිටපු බස් එකටම නැග්ගා... කිට මරලා... ටයි පොල්ලකුත් දාලා.... ටයි පින් එක පවා ඇන ගෙන දාඩිය පෙරාගෙන... මං අඳුනන්නෙ නෑ වගේ හිටියා...

  • නරකයා....!! says:
    July 30, 2012 at 7:51 AM

    ඒ උණාට බයික් එකක් විකුනලා පෝන් එකක් ඌ ගත්තා අන්න ඒකෙයි මොරාල් එක තියෙන්නෙ

  • නරකයා....!! says:
    July 30, 2012 at 7:53 AM

    අර ලොකයාගේ අයිගේ පෝන් එක ගැන ප‍්‍රශ්ණ කරන්න ගිහින් පොර කියපි... මල්ලී... පට්ටම පෝන් තියෙන්නෙ ත‍්‍රීවීල් එළවන අයයි ක්ලාස් යන කොල්ලොයි ගාවලු......

  • නරකයා....!! says:
    July 30, 2012 at 7:53 AM

    :D

  • නරකයා....!! says:
    July 30, 2012 at 7:55 AM

    නංගී... ටුටු කියන එකාගේ ඇත්ත නම උදිත හොඳේ... නිකං දැන ගන්න කීවේ... පහළ කොමෙන්ටුවෙන් හිත රිදුනනං සමා වෙන්න...

  • නරකයා....!! says:
    July 30, 2012 at 7:56 AM

    නෑ උබේ එකේ පාටමයිලු...

  • නරකයා....!! says:
    July 30, 2012 at 8:00 AM

    අර ඔ්ණයත් ඔ්ක අහලා තිබ්බා... මට මේ XML වැඩිවෙලා ඉන්නෙ... ටෙම්ලේට් එක එඩිට් කරලා සේව් කරද්දි එරර් එකක් එනවා... වෙන ඒවා දාද්දිත් ඒ අවුලමයි... බ්ලොග් පොස්ට් එකට විජෙට් 3ක් තියෙනවා... එකක්වත් ඩිලීට් කරන්න දෙන්නෙත් නෑ... කලින් දෙකයි තිබ්බෙ... දැන් තුනයි... මට එෆා වෙලා...

  • නරකයා....!! says:
    July 30, 2012 at 8:02 AM

    හි හී.... ඔය ටුටුවා එහෙම කරනවා හොඳට....බොරුනං උද්‍යානිගෙන් අහන්න.... නේද ටුටූ....

  • uditha says:
    July 30, 2012 at 7:16 PM

    නරකට තියෙයි 2 ක් අතේ 1 බ..
    (මම ඒ හැම සත්කාරක්ම කලේ මට ඹනම තැනක යන්න වාහනය හමිබෙනවනේ උබලා ගමන් යන්නෙ අතින් තෙල් ගහගෙනනෙ ඒ කාලේ මට ෆුල් ටෑන්ක කරල ගෙනත්ම දෙනවා)

  • දයානන්ද රත්නායක says:
    July 30, 2012 at 10:29 PM

    මදැයි ගල් බෝතලයක් බලාපොරොත්වෙන් හිටියා. ඇති අලුත් එකටත් ප්‍රෙල් බාගයක් ගෙනැත් දෙන්න නොකිව්ව එක.

  • අසරණයා says:
    July 31, 2012 at 12:11 AM

    මොනව වුනාත් මම උඹේ යාලුවොන්ට මාර කැමති. හෙන ආතල් නේ උඹලගේ සෙට් එක දෙන්නේ.

  • uditha says:
    July 31, 2012 at 7:32 PM

    ආතල් එක වැඩි කමට අපේ වයිටා ( වයිස් පිනා,පොයිටා ) අපේ පංතිය ගාවින් යන්නේ නොකර සද්දෙ නේද නරකයෝ - ලගින් ගියොත් ඇහැක් නෑ කියලා උ තේරැමි ගත්තා

  • ලෝකයා... says:
    August 14, 2012 at 2:46 PM

    ඕකගේ කේන්දරේ අව්ලක් තිබුනේ.. මමත් දැක්කා ෆුල් ජෙන්ටා ෆොටෝ වගයක් දාල තිබ්බ මම නම් මොකුත් කියන්නේ නෑ

Post a Comment

Followers