HTML Microformats ගැන දැනගනිමු

HTML ගැන ඔයාලා කවුරුත් දන්නවනෙ HTML tags කියන්නෙ web page එකක ඇති තොරතුරු පෙන්විම සදහා භාවිත කරන plain markup tags වගයක් කියල. ඊට අමතරව ඒ web page එක තුල පෙන්වන තොරතුරු පිළිඹදව කිසිම තොරතුරක් HTML වල අඩංගු නැහැ. ඉතින් මෙකට විසදුමක් විදිහට තමයි Microformats එන්නෙ. HTML වලට අමතරව XML එක්කත් Microformats පාවිච්චි කරනවා. (RSS හා Atom feed සදහා)

Microformats භාවිත කිරීමෙ ඇති වාසි:

• web page එකේ අන්තර්ගතයේ ඇති අර්ථවත් බව වැඩිකිරීම.
• වෙනත් application හා web service වලට දත්ත ලබාගැනිමට පහසු වීම.
• web site indexing සදහා උදවු වීම.
උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් පුද්ගලයෙකු ගැන මෙ විදිහට code කරන එකක්

John Doe
Special Stores
John@doe.org
169 University Avenue,
Palo Alto,
California,
94301,
USA

අපිට hCard Microformat එක පාවිච්චි කරල මෙ විදිහට කරන්න code කරන්න පුලුවනි.

John Doe

Special Stores

John@doe.org

169 University Avenue

Palo Alto,
CA,
94301

USA

01234 56789

නමුත් HTML5 එක්ක rel/rev වැනි Microformat සදහා යොදාගන්නා attribute ඉවත්වීමත් සමග සුලු සුලු ප්‍රශ්න තියෙන්වා. කොහොම උනත් සමග Microformat වල අලුත් වීමුත් සිදුවෙලා තියෙනවා.

උදාහරණයක් විදිහට hCalendar (event එකක් සදහා භාවිත කරන Microformat එක) එකෙ div එක section වලිනුත් abbr එක time වලිනුත් වෙලා තියෙනවා.

http://conferences.oreillynet.com/pub/w/40/program.html
Web 2.0 Conference:
<time class="dtstart" datetime="2005-10-05">October 5</time>-
<time class="dtend" datetime="2005-10-07">7</time>,
at the Argent Hotel, San Francisco, CA

Comments

1. යමක් දැනුමට එකතු උනා අනිවාර්යෙන්ම.

ReplyDelete
Replies
1. එහෙනම් මගේ උත්සහය සාර්ථකයි. :)

Delete

Post a Comment

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)