මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)

HTML meta tags ගැන පොඩි හැදින්වීමක් මම කලින් දවසක කලා (මොකටද මෙ HTML meta tags - 1 (හැදින්වීම) ) ඔයාලට මතක ඇති. අද මම meta tag එකක් ගැන වැඩි විස්තර කියන්නයි යන්නෙ.

Description meta tag

Description meta tag එක නමෙන්ම එන තේරුම වගේ web page එකෙ මොනවද ඇතුලත් වෙන්නෙ කියල තමයි දක්වන්නෙ
. අපි Google වල cricinfo කියල search කලොත් search result එකෙ ඔයාලට පෙනේවි ESPN cricinfo home page එකෙ meta description එක.


ඒ වගේම ESPN cricinfo home page එකේ page source එක බැලුවම ඔයාලට පෙනේවි Description meta tag එක.


සාමාන්‍යයෙන් description එක characters 150 ආසන්න ගණනක පවත්වාගත යුතුයි. ගොඩක් වෙලාවට අපි description එකක් web page එකට දැම්මෙ නැත්නම් හො අපේ description එක හොද තත්වයේ නැත්නම් search engine (Google, Bing) එකෙන් එයාලට ඔන විදියට description එකක් හදාගන්නවා.

Comments

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

HTML Microformats ගැන දැනගනිමු