Thursday, July 5, 2012

මැණිකෙ



මා හද බැදි නුඹෙ රුව
ඈත එපිටින් මතුව විට
කීරි ගැහෙන මගේ සිත
ආදරෙයි කියයි මැණිකෙට මම....

ඈත දීම සවන් වැකුනු 
නුඹෙ සුමිහිරි නද
පසක් කරවයි මා නුඹ සමග බව....

කඳුකරේ සිරියාවි නුඹ
වනගොමු මැදින් යන සඳ‍
පැද්දෙන ගැස්සෙන ඉඟ සුඟ
මිටින් ගත නොහේ මා හට

පෙම් බදිමි මා නුඹට....
උඩරට පොඩි ටිකිරි සේරමට
කොලොම්පුරෙන් ආ නුඹ
බදුලු ගමනේ මගේ කුමරිය.... 

5 comments:

සොනික් said...

එලකිරි!.

Anonymous said...

ලස්සන මැණිකේ කෙනෙක්..

ආඩම්බරකාරී said...

මේ කියලා තීන්නේ කෝච්චියක් ගැන නෙව

Prabhath said...

(y)

ආඩම්බරකාරී said...

හිහී (Y)

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...