Pages

Wednesday, July 4, 2012

තදම තද උනත් ඇතුලටම ඔබන


කෑ ගහල, කෑ ගහල ඇතුලට දාන
කොච්චර දැම්මත් ඇතුලටම නොයන
දාන්න දාන්න තව ඉඩ තියන
තදම තද උනත් ඇතුලටම ඔබන
ඒ කොයි වෙතත් මුදලට කෙරෙන
දාඩිය දාල එලියට යවන
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අපේ රටේ ප්‍රයිවට් බස් සම්ප්‍රදාය




16 comments:

  1. දාඩිය දම්මල එලියට එවන..

    ReplyDelete
  2. මොන කොන්දාද කියන්නේ බස් එකේ ඉඩ නැහැ කියලා :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. කොච්චර සෙනග හිටියත් තව එකෙක් හරි ඔබනවා

      Delete
  3. අපිට යන්න බැරි වුනාට කොන්දා ගෙදර වගේ ඇවිදිනවා :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... එහෙම යන වෙලාවට කොන්දගේ පවුලේ උදවියට එකසියගානට හචිං යනවලු

      Delete
  4. සෑමගේ කැත කවි වගේ. මම හිතුවේ උඹ මේ තටමලා තටමලා කියන්න හදන්නේ අරක ගැන කියලා. නෑ මේ බස් ගැනනේ. ජය....!

    ReplyDelete
  5. අපෝ ප්‍රයිවෙට් බස් ගැන නම් කියලා වැඩක් නෑ.

    ReplyDelete
  6. ප්‍රයිවට් බස් = සාඩින් පැක් x පිටි මෝල

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි, එකත් නරකම නෑ

      Delete
  7. සීටීබීත් ඔච්චර තමයි බං!! 

    ReplyDelete
    Replies
    1. සිලෝන් ටකරන් බස් තව හොඳයි

      Delete
  8. ජැක්සන් ලාගේ ප්‍රියතම රාජ්‍යය සේවය ..

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...